කොණ්ඩයට_ගහලා

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඌට කොණ්ඩෙ තියෙද්දි ලයින්..:cool:



    කාගෙද..? කොණ්ඩයගෙද..?

    240px-Rainbow_flag_and_blue_skies.jpg

     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    umbala maha modai ban..okata warrent 2 ,3 thiyanawa.. oka honda horek..mey waradda mu nokalata muge pera waradi godai... boruwata samajaya nomaga yaawanawa umbala....
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මොන පව්ද.. උඹ සිරා කොල්ලෙක්නේ..:cool: මට නම් පොලීසියෙ යුනිෆෝම් එක ඇඳන් ඉන්න එකෙක් දැක්කත් අප්‍රියාවක් එන්නෙ..:growl: අට පාස් ගොබ්බ කැ#යො කොහෙද බං නීති ගැන දන්නෙ..:lol:

    gahapiya okunta:cool:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මොන පව්ද.. උඹ සිරා කොල්ලෙක්නේ..:cool: මට නම් පොලීසියෙ යුනිෆෝම් එක ඇඳන් ඉන්න එකෙක් දැක්කත් අප්‍රියාවක් එන්නෙ..:growl: අට පාස් ගොබ්බ කැ#යො කොහෙද බං නීති ගැන දන්නෙ..:lol:

    වාහනයක් එලවපු/ එලවන කිසිම කෙනෙක් පොලිසියෙ උන්ට කමති නෑ මචන්. මටත් ඕකුන්ව අප්පිරියයි.

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොඳ වැඩේ ඕකුන්ට.. මම නම් මලත් බලන්නෑ ඕකුන් දිහා..
    බස් කාරයො නම් බයට නවත්තනව බං.. නැත්තං උන්ට ගේම අදිනවනේ..:(

    මේ නීති වෙනස් වෙන්න ඕන බං.. නැත්තං ලංකාවෙ දූෂණ අපරාද මලාට නවත්තන්න බැහැ.. මොකද අන්තිමේ අහුවෙන්නෙ අපරාධකාරයො නෙමෙයි පැත්තක ඉන්න අහිංසකයො.. පොලිස් බල්ලො අපරාදකාරයො හොයාගන්නකොට ගම වටේ ඉන්න අහිංසකයො විස්සක තිහකගෙ චරිත ඝාතනය වෙලා ඉවරයි එහෙම් පිටින්ම.. අනික ලොකු මිනිහෙක් වැරැද්දක් කලත් ඌට ගැලවීම තියෙනවා.. අහිංසකයෙක් පොල් ගෙඩියක් ඉස්සුවොත් හොරාට ඌට පාර මැද කෙලලා අරන් යනවා හෙන පොරවල් වගේ.. ඕකුන් මහ තුප්පහි කැරියො..

    ලංකාවෙ නීතිය වල් වැදිච්ච නිසා තමයි, නීතියෙන් පිළිසරණක් නැති නිසා තමයි සාමාන්‍ය මිනිස්සු හතුරන්ගෙන් පළිගන්න උත්සාහ කරන්නෙ.. මොකද නීතියෙන් උදව් පැතුවාම ඌ සමාජයෙ නමගිය පොරක් නම් ගොට්ට අල්ලන පොලිස් බල්ලො ඌට ඔත්තුව දෙනවා මෙන්න මෙහෙම පැමිණිල්ලක් දාලා කියලා.. අන්තිමේ ඌ අරූගෙන් පලිගන්නවා.. ඕකමයි උනේ රත්ගම මනෝජ් කියන පකය හිටපු කාලෙත්.. ඌට විරුද්ධව පැමිණීලි දාපු උන් ඔක්කොගෙම විස්තර පොලීසියෙ බල්ලො උගේ කනේ තිව්වා..:growl:


    බලපන් කොළඹ ඉස්කෝල ලග කොච්චර ඉන්නවද පොලිස් ජීප් තියාගෙන ලමයි ගෙදර ගෙනියන්න
    බම්බලපිටියේ එක දිගට හැම ඉස්කෝලෙකම වගේ එහෙමයි
    තනිකර රාජ්‍ය දේපල අනිසි ලෙස පරිහරණය
    අනික වාහනේ විතරද ඒක පදින එකත් සේවයේ අයුතු ලෙස යෙදවීමක්නේ
    අනේ මන්දා බන් සොක්කන්ට විතරයි ඔක්කොම
    ඉස්සර මාධ්‍ය ප්‍රකාශකයා කිව්වේ පගාව අරන් 8 දෙනයි අහුවෙලා තියෙන්නේ කියලා
    ඒ නිසා දූෂිතම ආයතනය පොලීසිය කියන්න බෑ කියලා කිව්වා
    උන් කොහොමද බන් ඒවා ගැන දන්නේ
    උන් යනකොට දඩ ගහන එකක්යෑ
    ගස් අස්සේ හැංගිලා ඉන්න එකම පොලිසියත් ලංකාවේ විතරක් වෙන්න ඇති
    රෑට දිලිසෙන්න දීලා තියෙන ඇදුම නැතුව ටෝච් ගහගෙන පනින්නේ
    මට මොකක් හරි බලයක් තිබ්බා නම් ඕකුන් ඔක්කොටම උඩ ඉදන් යටටම කෙලවනවා
    ඒ තරමට තරහයි
    හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා කලාතුරකින් තමයි වැරැද්දක් නොකරපු කෙනෙක් අල්ලන්නේ
    අපේ උන් වැරදි කර කරනේ පොලිසියට බනින්නේ​

    මටත් ඕකුන්ව පේන්න බෑ. මගෙ කාර් එකට අත දැම්මා එකෙක්. මට තේරුණා මූ ෆ්‍රී රයිඩ් එකක් ගන්න තමයි හදන්නේ කියලා. මම සිග්නල් එකත් දාලා ටිකක් ඈතට වෙන්න නැවැත්තුවා. මෙන්න මූ දුවගෙන ආවා. පොර වාහනේ කිට්ටුවටම ආපු ගමන් මම ලෑල්ලට පාගලා ගියා. පස්සෙ පවු කියලත් හිතුනා බන්. හැබැයි මුන් කරන වැඩ මතක් කලාම ඒක නැති උණා.

    Slow කරලා නවත්තන්නේ නැතුව යන එක නම් එච්චර අවුලක් නෑ
    ලග එනකන් ඉදලා අද්දපු එක නම් අවුල් ඇති ඌට අම්බානට
    තොගේ නොම්මරේ ලියාගෙන වෙන වැරැද්දකට පැටලුවා නම් සොරි.කොම් තමයි

    :dull::dull::dull::dull:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    Slow කරලා නවත්තන්නේ නැතුව යන එක නම් එච්චර අවුලක් නෑ
    ලග එනකන් ඉදලා අද්දපු එක නම් අවුල් ඇති ඌට අම්බානට
    තොගේ නොම්මරේ ලියාගෙන වෙන වැරැද්දකට පැටලුවා නම් සොරි.කොම් තමයි

    :dull::dull::dull::dull:
    [/QUOTE]

    අවුලක් නෑ මචන්. ඕකුන්ට මම බයත් නෑ :frown:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මම නං ඔහොම වැරද්දක් නොකර ගුටි කෑවොත් අවරුදු ගානක් ගිහිං හරි ගහපු පොලිෂ් කාරයන්ගේ ආත්ම මාරු කරනව.

    ekenma :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    tuvala tika nam bn paranai vagene ???

    තුවාල වේලිලා නම් තමයි...එත් ඉතින් හම ගියපු එව්වා වෙලනවනේ බන් ටක් ගාල..තුවාල ඇත්ත හරි බොරු හරි, හැබැයි මූට ගැහුවේ නැහැ කියල නම් ඔලුවෙන් හිටන් කිව්වත් පිළිගන්නේ නැහැ මම..

    ලංකාවේ පොලිස් කාරයොන්ගේ හැටි දන්නේ නැද්ද බන් මේ රටේ එවුන්...පොඩි උන්ටත් ගහන උන් ඉන්නේ ඕවයේ...අර මානව හිමිකම් කියල බ්ලොග් එකක් තිබ්බ...එකේ තිබුනේ මානව හිමිකම් වලට එවපු ලියුම් පොලිසියෙන් ඔහොම ගුටි කාපු එවුන්..මහා ජරා ජාතියක් බන් ඔය පොලිස් හැත්ත :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හමුදාවට හමුදා නීතිය තියෙනවා වගේ පොලීසියටත් වෙනමම නීතියක් හදන්න ඕනා බන්..
    උන්ගේ වැරදි වලට පට්ටම නොබලා දැඩි දඩුවම් දෙන්න ඕනා.. එහෙමයි පොලිසියේ විනය හදන්න පුලුවන්..
    නීතිය රකින්න කැපවුන එවුන් තමයි ගොඩක් වෙලාවට නීතිය උන්ගේ අතට ගන්නේ..
    දැන් පොලිස් අදිකාරිය නම් ක්‍රියාත්මක වෙනවා.. නමුත් ඒකෙන් මුන්ගේ වැරදි වලට දඩුවම් ලැබෙනවද කියන්න නම් දන්නේ නෑ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හමුදාවට හමුදා නීතිය තියෙනවා වගේ පොලීසියටත් වෙනමම නීතියක් හදන්න ඕනා බන්..
    උන්ගේ වැරදි වලට පට්ටම නොබලා දැඩි දඩුවම් දෙන්න ඕනා.. එහෙමයි පොලිසියේ විනය හදන්න පුලුවන්..
    නීතිය රකින්න කැපවුන එවුන් තමයි ගොඩක් වෙලාවට නීතිය උන්ගේ අතට ගන්නේ..
    දැන් පොලිස් අදිකාරිය නම් ක්‍රියාත්මක වෙනවා.. නමුත් ඒකෙන් මුන්ගේ වැරදි වලට දඩුවම් ලැබෙනවද කියන්න නම් දන්නේ නෑ.

    අවකෙන්ම මචන් ..හැදුව වගේම හමුදාවේ වගේ හොදට ක්‍රියාත්මක උනානම් ඕකුන් හැදෙනවා මාසේ දෙක යද්දී
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිරාවටම මට මම ගැනත් කලකිරීමක් ඇති උනා බන් ..මමත් මේක ගැන කලින් ත්‍රෙඩ් එකක් දාල මුට බැනල තියනව :(:(:dull::dull:
    හෙනම ගහන්න ඕනේ බන් අහිසක කොල්ලෙක් මෙහෙම නිරපරාදේ චාටර් කේරුවට ..!! :(:(:(


    උබ වගේ උන් හින්ද තමයි අහින්සක මිනිස්සු නිකන් චා වෙන්නෙ...චික් :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අවකෙන්ම මචන් ..හැදුව වගේම හමුදාවේ වගේ හොදට ක්‍රියාත්මක උනානම් ඕකුන් හැදෙනවා මාසේ දෙක යද්දී


    මෙ බලපන් අරුන් අදත් රගලා.. පොලු කැඩනකන් කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි ගහලා..
    ඔකුන්ට උකෝලා ගන්න ඕනා බන්.. අවජාතක වේසි* පුතාලා


    201510293fe17e4d986b3929f266d8147dd34ea2.jpg


    fa3fdb320151029d5316044962c64a8ad2cd85.jpg

    253120151029ed49ee645caefe5a4380b9a.jpg

    201510292c79e5125031d834490a3aaae9f1fb.jpg

    Web_20151029anthare.jpg

    IMG_047800.jpg

    IMG_0605.jpg

    IMG_0582.jpg

    IMG_0498.jpg

    IMG_04801.jpg

    IMG_0478.jpg

    IMG_0476.jpg
    IMG_0347.jpg

    IMG_0270.jpg

    IMG_0361.jpg


    මේ පොලීසියේ පකයොන්ව මානව හිමිකම් අරන් ගිහින් උකවන්න ඕනා.. :growl:
     
    • Like
    Reactions: Chathuranga1