nane
mokadda kiyanne?![]()
ඌ තුන වසරට එනකන් ද කොහෙද ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ කැලේ මලු ඉන්නෙ..
ලගදිත් එහා ගමේ පොඩි එකෙක් ව උස්සන්යන්න හදද්දි අල්ලාගෙන ගහල ඕකට..
ඔය පොඩි එකාව මරල ඇවිත් ඇගේ ලේ පිටින් ගෙදර උන්ට තර්ජනය කලාලු පොලිසියට කිව්වොත් ගෙදර උන්ව මරනව කියල..

කල්පනා කරමු නේද ?

