කොණ්ඩයාගේ අළුත්ම එක..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    nane:shocked:
    mokadda kiyanne?:(

    ඌ තුන වසරට එනකන් ද කොහෙද ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ කැලේ මලු ඉන්නෙ..
    ලගදිත් එහා ගමේ පොඩි එකෙක් ව උස්සන්යන්න හදද්දි අල්ලාගෙන ගහල ඕකට..
    ඔය පොඩි එකාව මරල ඇවිත් ඇගේ ලේ පිටින් ගෙදර උන්ට තර්ජනය කලාලු පොලිසියට කිව්වොත් ගෙදර උන්ව මරනව කියල..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌ තුන වසරට එනකන් ද කොහෙද ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ කැලේ මලු ඉන්නෙ..
    ලගදිත් එහා ගමේ පොඩි එකෙක් ව උස්සන්යන්න හදද්දි අල්ලාගෙන ගහල ඕකට..
    ඔය පොඩි එකාව මරල ඇවිත් ඇගේ ලේ පිටින් ගෙදර උන්ට තර්ජනය කලාලු පොලිසියට කිව්වොත් ගෙදර උන්ව මරනව කියල..

    ane manda ban u aththtma vaeadhi karaya wenna puluwan nowennth puluwan. polisiyen gahala baya karalaa saakki hadanna puluwan ban. kotakethanath ohoma sin ekak goye
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?කොණ්ඩයා උබේ නෑයෙක්ද?ඌ ඇත්තටම ඒ දේ කරානම් උබ ඔය කරන්නේ අර අහිංසක කෙල්ලව දූෂණය කරලා මරපු එකාව සුද්ද කරන එක කියලත් මතක තියාගනින්.

    කරා "නම්" ?? උබට තේරෙනවද බං ඒ වචනේ බරපතල කම ??? අඩෝ DNA එකෙන් ඔප්පු ව්එනකන් කට පියන් ඉමු නේද ? අර දරුවගේ තාත්තත් සැක කලා ? අම්මවත් සැක කලා ? ඊ ලග ප්ආර විභාගේ ලියන්න ඉන්න කොල්ලෙකුත් ඉවරෙටම ඉවරයි :rolleyes: කල්පනා කරමු නේද ?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කරා "නම්" ?? උබට තේරෙනවද බං ඒ වචනේ බරපතල කම ??? අඩෝ DNA එකෙන් ඔප්පු ව්එනකන් කට පියන් ඉමු නේද ? අර දරුවගේ තාත්තත් සැක කලා ? අම්මවත් සැක කලා ? ඊ ලග ප්ආර විභාගේ ලියන්න ඉන්න කොල්ලෙකුත් ඉවරෙටම ඉවරයි :rolleyes: කල්පනා කරමු නේද ?

    :eek::eek::eek:okk..okk...
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    කරා "නම්" ?? උබට තේරෙනවද බං ඒ වචනේ බරපතල කම ??? අඩෝ DNA එකෙන් ඔප්පු ව්එනකන් කට පියන් ඉමු නේද ? අර දරුවගේ තාත්තත් සැක කලා ? අම්මවත් සැක කලා ? ඊ ලග ප්ආර විභාගේ ලියන්න ඉන්න කොල්ලෙකුත් ඉවරෙටම ඉවරයි :rolleyes: කල්පනා කරමු නේද ?

    :(:(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Matanam me kondayek gena wedak ne machan.
    Othana Pradana weradikaruwo denna ammayi thaththayi kiyala kiyaganna minihayi geniyi.
    Un denna lamayi arassa wena widiyata wedakaranam oya lamaya thawamath jeewathun athara.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    තව ටික දවසකින් එලකිරියට කොන්ඩයා කියල එකෙකුත් එයි profile එකක් හදා ගෙන
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    reputation_neg.gif
    කොණ්ඩයාගේ අළුත්ම එක.. 10-14-2015 07:31 PM ow ban.uba kiyanne aththa.
    1ponz detected:)