කොණ්ඩයා නිර්දෝෂී බව හෙළි වේ
කොටදෙ‚යාවේ සේයා සෙඳව්මි දැරියගේ දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණයේදී සැකපිට අත්අඩංගුවට ගැණුනු දුනේෂ් ප්රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ ඩී.එන්.ඒ සමග නොගැලපෙන බව අධිකරණයේදී අනාවරණ වුණා. අද මිනුවන්ගොඩ මහේස්ත්රාත්වරයා හමුවේ මෙම වාර්තා ඉදිරිපත් කිරීමත් සමග මේ දක්වා සමාජය හමුවේ වරදකරුවෙකු ලෙස හංවඩු ගැසුණු කොණ්ඩයා අහිංසකයෙකු බව ඔප්පු වුණා. පොලිසිය මගින් මින් ඉහත 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 32 හැවිරිදි එක්දරු පියෙකුද මෙම වරද සම්බන්ධයෙන් සැකකර තිබුණ අතර ඩීඑන්ඒ නොගැලපීම මත ඔවුන්ද නිදහස් විය.කොණ්ඩයාගේ සොයුරු සමන් ජයලත්ගේ ඩීඑන්ඒ පරීක්ෂණය තවම අවසන් නැති අතර පොලිසිය සතු අවසන් බලාපොරොත්තුව වී ඇත්තේ මේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුව කොටු කර ගැනීමටයි (කවුරු හරි කොටු කරලා දාලා ශේප් වෙන්නයි පොලිසියට ඕන).

මිනිස්සු කොණ්ඩයාට පහුගිය ටිකේ කොච්චර බැන්නද

ඌට පොලිසියෙන් කොච්චර ගැහුවද

මාධයකාරයෝ කොච්චර නවකතා ලිව්වද