කොණ්ඩයා නිර්දෝෂී බව හෙළි වේ

L-Smoker

Member
කොණ්ඩයා නිර්දෝෂී බව හෙළි වේ

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F2-600x415.jpg

කොටදෙ‚යාවේ සේයා සෙඳව්මි දැරියගේ දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණයේදී සැකපිට අත්අඩංගුවට ගැණුනු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ ඩී.එන්.ඒ සමග නොගැලපෙන බව අධිකරණයේදී අනාවරණ වුණා. අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම වාර්තා ඉදිරිපත් කිරීමත් සමග මේ දක්වා සමාජය හමුවේ වරදකරුවෙකු ලෙස හංවඩු ගැසුණු කොණ්ඩයා අහිංසකයෙකු බව ඔප්පු වුණා. පොලිසිය මගින් මින් ඉහත 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 32 හැවිරිදි එක්දරු පියෙකුද මෙම වරද සම්බන්ධයෙන් සැකකර තිබුණ අතර ඩීඑන්ඒ නොගැලපීම මත ඔවුන්ද නිදහස් විය.කොණ්ඩයාගේ සොයුරු සමන් ජයලත්ගේ ඩීඑන්ඒ පරීක්ෂණය තවම අවසන් නැති අතර
පොලිසිය සතු අවසන් බලාපොරොත්තුව වී ඇත්තේ මේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුව කොටු කර ගැනීමටයි (කවුරු හරි කොටු කරලා දාලා ශේප් වෙන්නයි පොලිසියට ඕන).

:eek::eek:මිනිස්සු කොණ්ඩයාට පහුගිය ටිකේ කොච්චර බැන්නද:eek::eek:
:(:(ඌට පොලිසියෙන් කොච්චර ගැහුවද:(:(
:lol::lol:මාධ‍යකාරයෝ කොච්චර නවකතා ලිව්වද:lol::lol:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    මට පේන හැටියට
    මුන්ගේ dna test කරන උන්ගේ dna අප්සට් වගේ
    ඔක්කෝටම කලින් උන්ව test කරලා හිටියානම් හරි වගේ ...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලංකාවේ TV කාරයොන්ට මොකෙක් හරි ඇහුවොත් ඇති හංවඩු ගහන්න
    යකෝ අහක හිටපු කීදෙනේක්ගේ රෙදි ගලවුනාද මේ සීන් එක හින්ද
    උන්ට වුනු හානියට කතා කරන්න මාද්‍ය නෑ :angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ TV කාරයොන්ට මොකෙක් හරි ඇහුවොත් ඇති හංවඩු ගහන්න
    යකෝ අහක හිටපු කීදෙනේක්ගේ රෙදි ගලවුනාද මේ සීන් එක හින්ද
    උන්ට වුනු හානියට කතා කරන්න මාද්‍ය නෑ :angry:

    :(
     
    Nov 29, 2011
    354
    30
    0
    ‍ඇයි ඊයේ ඔළුවේ.ටි.වි එකේ මම දැක්කා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාෂක් ද කොහෙද කිව්වා.සමහර විට 100 වත් අත්අඩංගුවට ගන්න වෙන්වාලු හරි කෙනා හොයා‍ ගන්න.:lol: