කොණ්ඩයා...

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,308
    6,811
    113
    East Blue (Goa Kingdom)
    දැන් හැම දෙයක්‌ම වෙලා ඉවරයි.. මගේ හිතේ කා ගැනවත් තරහක්‌ නැහැ.

    මුව එල්ලන්න ගල් ගහල මරන්න plan කරපු එවුන්ට නියම උත්තර දීල තියෙනවා. මේක කල කන්නි සමාජයක් නම් අපිත් ඒ සමාජයේම කොටස් කාරයෝ. පහු ගිය කාලේ මුට හෙන ඉල්ලලා like කරපු share කරපු අපිත් ඒ සමාජයේම කොටස් කාරයෝ.
    සමාජෙන් නෙමේ ගැහුවේ , නිවැරදි එකාව වැරදි කාරය කරේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආණ්ඩුවේ ආයතනය පොලිසියෙන්

    මේ මනුස්සයට උන අසාධාරණය වෙනුවෙන් රජයක් විදියට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ?
    ඔය case එකේ අල්ලපු එතකොට අවුරු 17 පොඩි කොල්ල මානව හිමිකම් නඩු දැම්ම .
    ඒ කොල්ලව කුඩු හෝ ගංජා එක්ක අල්ලලා තිබ්බ . නඩු දැම්මට පස්සේ පොලිසියට විරුද්ධව .
     
    • Like
    Reactions: hi.dushan

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    ඔන්න ඕක තමයි කියන්නේ වැද්දෝ වාගේ ඉන්නේ නැතුව රවුල් කොණ්ඩ කපලා පිරිසිදුව පිළිවෙලකට හිටපල්ලා කියලා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,273
    8,596
    113
    Kotahena
    ඔන්න ඕක තමයි කියන්නේ වැද්දෝ වාගේ ඉන්නේ නැතුව රවුල් කොණ්ඩ කපලා පිරිසිදුව පිළිවෙලකට හිටපල්ලා කියලා
    නෑ පකෝ.
    හරි කෝණයෙන් හරි විදිහට දෙයක් දැකල තේරුම් ගනින්. මී හරකා නොවී.

    මෙතැන ගන්න තියෙන්නෙ කොන්ඩය රැවුල් වලින් මිනිස්සු මනින්න බෑ කියන එක.
     
    • Love
    Reactions: olu bakka