කොණ්ඩෙ කැපුව කිව්වම

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මොකක්ද කොන්ඩෙ කපපෞ සින් එක

    නෑ අනේ කොණ්ඩෙ වැවිල

    අද තමා කපා ගත්තෙ

    මම යන්ඩ කලින් මුන්ට කියල ගියා අද කොණ්ඩෙ කපනව කියල

    ඇවිල්ල බැලින්නං මුං රෙප් ටික කපල :lol:

    අපි ලස්සනට ඉන්නවට ඉරිසියාවෙ
     
    • Like
    Reactions: saja

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නෑ අනේ කොණ්ඩෙ වැවිල

    අද තමා කපා ගත්තෙ

    මම යන්ඩ කලින් මුන්ට කියල ගියා අද කොණ්ඩෙ කපනව කියල

    ඇවිල්ල බැලින්නං මුං රෙප් ටික කපල :lol:

    අපි ලස්සනට ඉන්නවට ඉරිසියාවෙ

    එක තමා.....ඔයා ගනන් ගන්න එපා ඔවා.......