කොණ්ඩෙ යන අය බලන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    මැරිච්ච මිනිහෙක්ගේ scalp එක කපලා කොන්ඩේ යන කෙනාට transplant කරන්න බැරිද? 🤔
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    cyjila6i3cl91.jpg

    mtf-32-to-34-2yrs-e-p-hrt-v0-bahnqjxgf7xb1.jpg

    tzf2neihqyhb1.jpg


    ඊස්ට්‍රජන් ප්ලස් ප්‍රොජෙස්ටරෝන් කම්බිනේශන් එකක් ගත්තනම් දඩ බඩ ගාල කොන්ඩෙ එනවා. වෙන මුකුත් ඕනෙ නෑ :P :P :P

    pattane ban meka. side effects nadda?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    pattane ban meka. side effects nadda?
    පේන් නැද්ද යකෝ ජෙන්ඩර් ට්‍රාන්සිෂන් වෙච්ච අය මේ😂 ඊස්ට්‍රජන් වලට එන සයිඩ් ඉෆෙක්ට්ස් ඔක්කොම එන්න ගනී.