කොතලාවල උපාධි කඩය වසා දමනු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මේ අපිට එහෙම කියලා ඒවගෙන් උපාධි ගත්ත අය😛
    ඔබ තාමත් මේ අයට රැවටෙනවා ද???????
    FB-IMG-1697604204011.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    lapaya janadipathi wela private campus wahanakan balan inna un paw
    ගමේ ගොඩේ නූගත් එවුන් පාරට බස්සලා උෂ්ගෝෂන කරන JVP එක උන්ගේ ළමයි Private Campus යවලා උගන්වනවා 🤣🤣
    මෝඩ ජෙප්පෝ හරක් වගේ පාරේ බෝඩ් උස්සගෙන තපිනවා😛🤦
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මේ අපිට එහෙම කියලා ඒවගෙන් උපාධි ගත්ත අය😛
    ඔබ තාමත් මේ අයට රැවටෙනවා ද???????
    FB-IMG-1697604204011.jpg
    කොතලාවල පනත කියන්නෙයි කොතලාවල විශ්වවිද්‍යාලය යි දෙකක් කියලා මේකෙ comment දාලා තිබ්බා. මොකක්ද කොතලාවල පනත කියන්නෙ යුනිය සම්භන්ධ පනතක් නෙවේද?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    කොතලාවල පනත කියන්නෙයි කොතලාවල විශ්වවිද්‍යාලය යි දෙකක් කියලා මේකෙ comment දාලා තිබ්බා. මොකක්ද කොතලාවල පනත කියන්නෙ යුනිය සම්භන්ධ පනතක් නෙවේද?
    කොතලාවල පණතතින් තමා Medicine වලට Uni එකක් Open කරන්න හිටියේ

    කොතලාවල පනතින් කිසිම Private University Open කරන්න බැහැ . ඒත් කරුම ජෙප්පෝ එක එපා කියලා කෑ ගැහුවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,895
    113
    ආශ්චර්යමත් රටක

    සවුබාගේ දැක්මෙන් ඕපන් කරගත්තු ටික මදිද කුණු සැමන් බයියෝ? 😹😹😹
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    උබ ලා මහින්ද රාජපක්ෂ හොරකම් කරා කියපු සල්ලි හොයන්න ඕනේ ත් මහින්ද රාජපක්ෂ ම ද ගොනෝ🤣🤣
    mahinda-dvd.gif
     
    • Haha
    Reactions: residue and shenat

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ"
    ඔය පද පේලිය රස කර කර අහන ගමන්
    උගත්කම සහ බුද්ධිමත්කම කියන්නේ දෙකක් මිස එකක් නෙවේ කියන දේ ඔප්පු කරමින් උගත්කම තියෙන හැබැයි අවම හෝ බුද්ධිමත්කමක් දේශපාලන පරිචයක් නැති උදවිය හැමවෙලාවකම වගේ පිටකවරෙ බලලා කියවීමක් කරගෙන ජවිපෙ සාමාජික නීතිඥ සුනිල් වටගලගේ පුතා කොතලාවල විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීම පිලිබඳ විවේචන ලියලා කියලා තිබුනා දැක්කා...

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) මුලින්ම ආරම්භ වුනේ රත්මලාන ප්‍රදේශයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින්. පස්සෙ 1988 අංක 27 දරණ සංශෝධන පනත මගින් එය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරා.

    ඒ කියන්නේ 1988 මීට දශක තුනකටත් වැඩි කාලයක් තිස්සෙ කොතලාවල විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක යි.
    ඒ වගේම ගොඩක් අය හිතන දෙයක් තමයි කොතලාවල විශ්ව විද්‍යාලය කියන්නේ තවත් එක් පුද්ගලීක විශ්ව විද්‍යාලයක් කියලා,
    හැබැයි ඇත්තටම කොතලාවල විශ්ව විද්‍යාලය කියන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නැති නමුත් රජයේ විශ්වවිද්‍යාලයක්.
    පසුකාලීනව මුදල් ගෙවලා ඉගෙන ගන්න පුළුවන් වීම වෙනත් කාරණාවක්...

    ඒක එහෙම තියෙනකොට 2021 වසරේ අලුතින් පනත් කෙටුම්පතක් ආණ්ඩුව පැත්තෙන් කරලියට අරන් ආවා,
    ඒ තමයි කොතලාවල පනත් කෙටුම්පත කියලා සරලව හඳුන්වන්නේ, ඒ යෝජනා වුන පනත් කෙටුම්පත හරහා ආණ්ඩුවට කර ගන්න අවශ්‍ය වුනේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ආණ්ඩුවට අවශ්‍ය ආණ්ඩුවට වාසිදායක සංශෝධන එකතු කරවන එක.

    ඔය ලොකු දාර්ශනිකයෝ කියලා හිතාගෙන හෑලි ලියන උදවිය කර තියන් යන්නේ අන්න ඒ වෙලාවේ ඒ කියන්නේ 2021 දී නන්දසේන රාජපක්ෂගේ මූලිකත්වයෙන් යෝජනා වුන කොතලාවල පනත් කෙටුම්පතට විරුද්ධව ජවිපෙත් මාලිමාවත් දරපු මතවාදය සහ සක්‍රීයව ක්‍රියාත්මක වුන අවස්ථාවන්ට සම්බන්ධ ජායාරූප ...

    එදා ජවිපෙ එහෙම නැතිනම් මාලිමාව විතරක් නෙවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සමාජ සංවිධාන,සමාජ ක්‍රියාකාරීන් වගේ කණ්ඩායම් රාශියක් ඒ යෝජනා වුන පනත් කෙටුම්පතට එරෙහිව සක්‍රීයව මැදිහත් වුනා.ඒ මැදිහත්වීම සාධණීය සහ සාධාරණ බව සපත කරමින් ආණ්ඩුවට ඒ පනත් කෙටුම්පත හකුල ගන්නත් වුනා...

    හැබැයි ඒත් එක්කම කොතලාවල නම ඉස්සරහට වැටිලා තියෙන නිසා කොතලාවල විශ්ව විද්‍යාලයත් කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතත් පටලවාගෙන ජවිපෙ ගැනයි සුනිල් වටගලගේ පුතා ගැනයි බංකොලොත් විවේචන ලීව කීව අයට විශේෂ ස්තූතියක් කරන්නත් ඕන,
    මොකද ඒ අයගෙ ඒ මැදිහත්වීම නිසා සමාජයේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තිබුන වැරදි චිත්‍රයක් මැකිලා ගියා,
    මොකද වැරදි මතයක් ජනගත වෙලා තිබුනා මාලිමාව ආණ්ඩුවක් ආවොත් ඊට පහුවෙනිදා ඉදන් පුද්ගලීක විශ්ව විද්‍යාල ඔක්කොම වහලා දාවි කියලා, මාලිමාව කවදාවත් එහෙම කියලා නෑ වගේම මාලිමාව ඉදිරිපත් කරලා තියෙන අධ්‍යාපන ප්‍රතිපත්තියෙත් එහෙම දෙයක් ගෑවිලාවත් නෑ.

    https://www.npp.lk/si/policies/education

    මාලිමාව කියන්නේ අධ්‍යාපනය මූලික අවශ්‍යතාවයක් කොට සලකා ආණ්ඩුව එහි වගකීම බාර ගන්නා අතරම පවතින පුද්ගලීක විශ්ව විද්‍යාලවල ගුණාත්මකතාවය සඳහා විධිමත් නියාමනයක් පමණක් ක්‍රියාත්මක කරන බවයි.
    ප්‍රතිගාමීන් විසින් නිර්මාණය කරන බිල්ලන් ප්‍රතිගාමීන් විසින් අවුළුවා දාන එක මරු...
    එතකොට අපිට වැඩේ පහසුයි !...

    උපුටාගැනීම දර්ශන ඩයස් සහෝදරයාගේ FB පිටුවෙන්...
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,895
    113
    ආශ්චර්යමත් රටක
    වහලුන්ට රිදිලා සැරටම 😛

    උත්තර දීපන්කො පැනල යන්නෙ නැතුව 😹😹😹

    සවුබාගෙ දැක්මෙ පාට් 2 එකට හෑලි ලියනව තැරි බයියා. පාට් 1 එකෙන් හම්බුණ සැප අමතක වෙලා 😹😹😹
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    මාලිමාවට ජය කියලා හැමෙනන උන් ඉන්නවනේ ඒ පරණ ගොං බයියොයි ටොයියොයි. පක්ශේ මාරු කරාට ඕකුන් එකම ගොං හැතිකරේ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ"
    ඔය පද පේලිය රස කර කර අහන ගමන්
    උගත්කම සහ බුද්ධිමත්කම කියන්නේ දෙකක් මිස එකක් නෙවේ කියන දේ ඔප්පු කරමින් උගත්කම තියෙන හැබැයි අවම හෝ බුද්ධිමත්කමක් දේශපාලන පරිචයක් නැති උදවිය හැමවෙලාවකම වගේ පිටකවරෙ බලලා කියවීමක් කරගෙන ජවිපෙ සාමාජික නීතිඥ සුනිල් වටගලගේ පුතා කොතලාවල විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීම පිලිබඳ විවේචන ලියලා කියලා තිබුනා දැක්කා...

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) මුලින්ම ආරම්භ වුනේ රත්මලාන ප්‍රදේශයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින්. පස්සෙ 1988 අංක 27 දරණ සංශෝධන පනත මගින් එය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරා.

    ඒ කියන්නේ 1988 මීට දශක තුනකටත් වැඩි කාලයක් තිස්සෙ කොතලාවල විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක යි.
    ඒ වගේම ගොඩක් අය හිතන දෙයක් තමයි කොතලාවල විශ්ව විද්‍යාලය කියන්නේ තවත් එක් පුද්ගලීක විශ්ව විද්‍යාලයක් කියලා,
    හැබැයි ඇත්තටම කොතලාවල විශ්ව විද්‍යාලය කියන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නැති නමුත් රජයේ විශ්වවිද්‍යාලයක්.
    පසුකාලීනව මුදල් ගෙවලා ඉගෙන ගන්න පුළුවන් වීම වෙනත් කාරණාවක්...

    ඒක එහෙම තියෙනකොට 2021 වසරේ අලුතින් පනත් කෙටුම්පතක් ආණ්ඩුව පැත්තෙන් කරලියට අරන් ආවා,
    ඒ තමයි කොතලාවල පනත් කෙටුම්පත කියලා සරලව හඳුන්වන්නේ, ඒ යෝජනා වුන පනත් කෙටුම්පත හරහා ආණ්ඩුවට කර ගන්න අවශ්‍ය වුනේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ආණ්ඩුවට අවශ්‍ය ආණ්ඩුවට වාසිදායක සංශෝධන එකතු කරවන එක.

    ඔය ලොකු දාර්ශනිකයෝ කියලා හිතාගෙන හෑලි ලියන උදවිය කර තියන් යන්නේ අන්න ඒ වෙලාවේ ඒ කියන්නේ 2021 දී නන්දසේන රාජපක්ෂගේ මූලිකත්වයෙන් යෝජනා වුන කොතලාවල පනත් කෙටුම්පතට විරුද්ධව ජවිපෙත් මාලිමාවත් දරපු මතවාදය සහ සක්‍රීයව ක්‍රියාත්මක වුන අවස්ථාවන්ට සම්බන්ධ ජායාරූප ...

    එදා ජවිපෙ එහෙම නැතිනම් මාලිමාව විතරක් නෙවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සමාජ සංවිධාන,සමාජ ක්‍රියාකාරීන් වගේ කණ්ඩායම් රාශියක් ඒ යෝජනා වුන පනත් කෙටුම්පතට එරෙහිව සක්‍රීයව මැදිහත් වුනා.ඒ මැදිහත්වීම සාධණීය සහ සාධාරණ බව සපත කරමින් ආණ්ඩුවට ඒ පනත් කෙටුම්පත හකුල ගන්නත් වුනා...

    හැබැයි ඒත් එක්කම කොතලාවල නම ඉස්සරහට වැටිලා තියෙන නිසා කොතලාවල විශ්ව විද්‍යාලයත් කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතත් පටලවාගෙන ජවිපෙ ගැනයි සුනිල් වටගලගේ පුතා ගැනයි බංකොලොත් විවේචන ලීව කීව අයට විශේෂ ස්තූතියක් කරන්නත් ඕන,
    මොකද ඒ අයගෙ ඒ මැදිහත්වීම නිසා සමාජයේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තිබුන වැරදි චිත්‍රයක් මැකිලා ගියා,
    මොකද වැරදි මතයක් ජනගත වෙලා තිබුනා මාලිමාව ආණ්ඩුවක් ආවොත් ඊට පහුවෙනිදා ඉදන් පුද්ගලීක විශ්ව විද්‍යාල ඔක්කොම වහලා දාවි කියලා, මාලිමාව කවදාවත් එහෙම කියලා නෑ වගේම මාලිමාව ඉදිරිපත් කරලා තියෙන අධ්‍යාපන ප්‍රතිපත්තියෙත් එහෙම දෙයක් ගෑවිලාවත් නෑ.

    https://www.npp.lk/si/policies/education

    මාලිමාව කියන්නේ අධ්‍යාපනය මූලික අවශ්‍යතාවයක් කොට සලකා ආණ්ඩුව එහි වගකීම බාර ගන්නා අතරම පවතින පුද්ගලීක විශ්ව විද්‍යාලවල ගුණාත්මකතාවය සඳහා විධිමත් නියාමනයක් පමණක් ක්‍රියාත්මක කරන බවයි.
    ප්‍රතිගාමීන් විසින් නිර්මාණය කරන බිල්ලන් ප්‍රතිගාමීන් විසින් අවුළුවා දාන එක මරු...
    එතකොට අපිට වැඩේ පහසුයි !...

    උපුටාගැනීම දර්ශන ඩයස් සහෝදරයාගේ FB පිටුවෙන්...
    JVP එකේ ගැල වෙන රෙද්ද ආයේ ඇදගන්න පත හැල්ලක් ලියලා මු🤣
    JVP (මාලිමාව) ආපුවහම PVT Uni තහනම් කරන්නේ නැහැ ලු🤣
    එහෙනම් අර අහිංසක ළමයි පාරට බස්සලා ගිනි අවිව්වේ පික ටින් කරේ PVT Uni එපා කියලා පකකට ද 🤣🤣
     
    • Like
    Reactions: icepack

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    කොතලාවල පනතින් කිසිම Private University Open කරන්න බැහැ . ඒත් කරුම ජෙප්පෝ එක එපා කියලා කෑ ගැහුවා
    Don't tell lies.
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    හාහ එහෙනම් කොතලාවල පනතින් Open කරන Uni එකක් Pvt වෙන හැටි රචනාවක් ලියපංකෝ 😛
    Kothalawala act was brought not to prohibit private universities as you mentioned here. Instead it was brought to create more and more private universities as the president wants, and those new unis wouldn't be legally bound to any standard body except president. I cannot understand how pathetic you are to tell these kind of outright lies in a public forum.

    @2osama
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Kothalawala act was brought not to prohibit private universities as you mentioned here. Instead it was brought to create more and more private universities as the president wants, and those new unis wouldn't be legally bound to any standard body except president. I cannot understand how pathetic you are to tell these kind of outright lies in a public forum.

    @2osama
    ඒකනේ පකෝ කියලා තියෙන්නේ PVT වෙන්නේ නැහැ කියලා🤣
    ජෙප්පෝ බෝඩ් උස්සගෙන ගීයේ PVT කරනවා කියලා නේ 😛
    උඩ මම දාලා තියෙන ජෙප්පන්ගේ බැනර් එක වත් හරියට කියවගෙන ඉඳපන් 👌
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ඒකනේ පකෝ කියලා තියෙන්නේ PVT වෙන්නේ නැහැ කියලා🤣
    ජෙප්පෝ බෝඩ් උස්සගෙන ගීයේ PVT කරනවා කියලා නේ 😛
    උඩ මම දාලා තියෙන ජෙප්පන්ගේ බැනර් එක වත් හරියට කියවගෙන ඉඳපන් 👌
    You said kothalawla act doesn't let others open private universities, right? What nonsense are you talking about?
    කොතලාවල පනතින් කිසිම Private University Open කරන්න බැහැ . ඒත් කරුම ජෙප්පෝ එක එපා කියලා කෑ ගැහුවා

    Instead it was brought to create more and more private universities as the president wants, and those new unis wouldn't be legally bound to any standard body except president
    Jeppo opposed the act because it creates irresponsible institutions that only focus on profit. Don't you have the slightest brain to read and understand? No wonder a low IQ person like you spending all day in the forum talking nonsense. Stupidity at it's best.