කෙඩෙට් mcn payment basis na neda tama?මචන් කෙඩෙට්ද payment basis d?

ow bnපයිය හොදට හොදන් පලයන් උබේ කලිසම ගලවා බලනවා මෙඩිකල් එකේදි සිරාවටම ඡෝක් නෙවෙයි.

first inteview eka tama goda daganna oni,,,

මචන්ලා මම මේපාර AL වලින් කොතලාවල කැම්පස් apply කරා
MBBS වලට interview යන්න ඇවිල්ලා තියෙනවා
interview එකේ තත්වෙ කොහොමද?
මොනාද අහන්නෙ?
ඇතුලෙන් sup එකක් ගන්න පුලුවද?
වැඩේ ගොඩ දාගන්න මොනාද කරන්න ඕනි?
දන්නෙ නැත්නම් bump පාරක් දාන්න plz![]()
කඩ්ඩ එහෙම සැරට බලනවද?
කියන ඕනි ලබ්බක් තේරෙනවා,, ලියන්නත් පුලුවන්,,,
කතා කිරීම දුර්වලය්
HELP ME සින්හලු.......
පයිය හොදට හොදන් පලයන් උබේ කලිසම ගලවා බලනවා මෙඩිකල් එකේදි සිරාවටම ඡෝක් නෙවෙයි.

පයිය හොදට හොදන් පලයන් උබේ කලිසම ගලවා බලනවා මෙඩිකල් එකේදි සිරාවටම ඡෝක් නෙවෙයි.
medical thiyenne anthima hariye ban.
mulin thiyenne physical test ekak witharai.
hama ekama adum nathuwalu ganne.dekata nawila kahina ewa,ata allala balana ewa okkoma thiyenawa.
muwa bayakaranne nathiwa hitu

මොකක්? හැම government university එකේම ඕවා තියෙනවද?
private ඒවල නෑ නේ.
eeka mama dannawa mcn,, kipa ddeenekma mata qwa,,medical thiyenne anthima hariye ban.
mulin thiyenne physical test ekak witharai.
hama ekama adum nathuwalu ganne.dekata nawila kahina ewa,ata allala balana ewa okkoma thiyenawa.
muwa bayakaranne nathiwa hitu



, 



sup ekak MR ge kale bari wela tibbe dan nam puluwan wei ahala balannamko mn



, 
+++machan kothalawala army,navy,air force ganna officer cadetslata witharai machan ehema test ekak thiyenne
eeka mama dannawa mcn,, kipa ddeenekma mata qwa,,
mata danaganna oni 1st interview eka goda daagane kohomada kiyala,,
250k innawa set eka 60k witara ganne![]()
mcn interview ekedi sports certificate ehema serata balanawada?ape yaluwa giye engineering walata,1st interview thibbe panael ekakin thaman gana wagema,thawa eka eka prashana ahala thibba.
deweniyata thibbe writen exam .thunata thibbe physical.
hatharata aye thibbe panel interview ekak.
e kaleta wada dan wenasda danne naha.e kalenam kagenwath sup aran yanna baha.
interview hariyata face karala yanna wenawa.mage yaluwa select une navy electrical and electronics engineering walata.


mcn interview ekedi sports certificate ehema serata balanawada?
mama sports nam wediya karala ne![]()