කොත්තුවක් ගන්ඩ අලුත් කඩේකට ගියා
දැංනං ගෙනල්ල කාලත් ඉවරයි.. ටිකක් විතර මොඩ් කඩයක්
කඩේට ඇවිල්ල කෑල්ලක් සුදු කෙට්ටු ලස්සන කෑල්ලක්. කලු පාර රබර් සෙරෙප්පු දෙකකුත් දාල. දනහිස ගාවට කොට කලිසම.. මට සෙට් වෙනව ඒ පෙනුම..
පරාට වගයක් අරගෙන ගියා
ඉතිං ඔච්චර තමා නේ...