කොත්තුවක්

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
ගෙවල් ළඟ කඩේ නංගිගෙන් මාළු කොත්තුවක් අරන් කෑවා. දැන් යකෝ ගෑස් හැදිලා බඩේ. ඔක්කාරෙට එනවා. පෙන්ටෝසිඩ් ගැහුවා එත් අඩුවක් නැහැ නේ.