කොත්තුව කාල දැන් බඩ යනව.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,124
    12,009
    113
    මෙවැනි වටිනා ත්‍රෙඩ් වලින් අමන්දානන්දයට පත් කල ඔබට ගවුරවෙයන් තුටු පඩුරු පිරි නමමි

    දෙහි + කෝපි (සීනි නොදා) බීපන්
    රෑ දෙගොඩහරියේ වෙන්න ඔන යන්නේ
    ඕකෙන් නවතිනවා

    දැන් ඉතින් ඇගට පනනැතුව ඇති
    වතුර සේරම ගිහින් නොවැ
    ජීවනී එකකුත් බීලා

    හරි ගියේ නැත්තම්
    වෙදා ගාවට පල

    කොත්තු හදපන් ගෙදර..මම කන්නේ එහෙම
    දැන් කොත්තු පැකට් තියනවා..අපිට ඔන විදියට හදන් කන්න පුලුවන්
    මම ඊයෙත් කෑවේ බිත්තර 04 ක් දාගෙන, කැරට් කපලා ,කොත්තුව හදාගත්තා
    https://www.google.com/url?sa=i&url...ved=0CBEQjRxqFwoTCLCZupajoocDFQAAAAAdAAAAABAE
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    කොත්තු ගහපු එකා toilet ගිහිල්ලා හරියට අත හෝදලා නෑ වගේ. නියපොතු අස්සේ මළපහ කොටස් තියෙන්නේ ඇති.


    😂
    ------ Post added on Jul 13, 2024 at 1:09 PM

    me lagadi math koththuwak ganna gihin iddi dakka koththu gahana dial eka senika wasroom paththata duwala enwa,
    pump ekak danna athi,

    samanyen oywage kema kewama mama ekko iguru dapu teak ekak gahanwa
    nathnam alcohol thiyena deyak gannawa.

    godak oya bada awul yanne bada jari kamata gilina ewunta,
    mas kattak wath ithuru nowenna arina
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Eeye koththuwak genawa gal gediyak wage. Aparade 500 😤
    Pusanta dunna serama.
    අපේ පූසො දෙන්න කොත්තු රයිස් මොකුත් කන්නෙ නෑ බං.

    බල්ලනං හෙන ආසයි, කොත්තු රයිස් සුවද එනකොටම ඌ උඩ පනින්න ගන්නව
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    අපේ පූසො දෙන්න කොත්තු රයිස් මොකුත් කන්නෙ නෑ බං.

    බල්ලනං හෙන ආසයි, කොත්තු රයිස් සුවද එනකොටම ඌ උඩ පනින්න ගන්නව
    උඹත් කොත්තු කද්දි පරිස්සමින්. පේනවනේ ඉදලෝලුවට වෙච්ච දේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    උඹත් කොත්තු කද්දි පරිස්සමින්. පේනවනේ ඉදලෝලුවට වෙච්ච දේ
    මට කොත්තුවක් රයිස් එකක් කන්න සල්ලි පාස් වෙන්නෙ මාස දෙකකට එකක් වගේ 😅 අම්ම කැමති නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    මට කොත්තුවක් රයිස් එකක් කන්න සල්ලි පාස් වෙන්නෙ මාස දෙකකට එකක් වගේ 😅 අම්ම කැමති නෑ
    උඹට සල්ලි පාස්වෙන්නේ IMF එකෙන්ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    උබ නේද ඊයේ අන්නාසි දාපු කොත්තුවක් කෑවේ? ඒක කාලා නේද බඩගියේ?

    සමහර මිනිස්සුන්ට විස වෙන අන්නාසි, හතුවර්ග කෑමකට දාන්නකලින් කොත්තුව ඉල්ලපු එකාගෙන් අහලා බලන්න ඕනි. දැන් ඉන්න කොත්තුබාස්ලා කිසි ගානක් නැතුව අහුවෙන හැමදේම දානවා. රයිස්වලටත් අන්නසි දානවා. අපේ එකෙකෙ ඉන්නවා අන්නසි කන්න බෑ ඇගේ පලු දාඅනවා. බත් එකේ අන්නාසි යුෂ ගෑවිච්ච හරිය කැවිලා ඌට පලු දැම්මා. මේවාවිහිලු නෙමෙයි, මිනිහෙක් මැරෙන්න උනත් පුලුවන්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    @AnuradhaRa කොත්තුවක් කෑවා

    @idalolu hathu ට බඩ යනවා

    1720943641577.png
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බිත්තර කොත්තුවක් කෑවෙ. දැන් 8 පාරක් ටොයිලට් ගියා.
    වතුර බීපන් ජීවනී බොන්න පුලුවන්නම් ගොඩක් හොඳයි නැත්තං උඹට නැගිටගන්න බැරිවෙයි.
    කාලෙකට කලින් වෙඩින් එකකින් කාල කෑම විසවෙලා මැරෙන්නම ගියා මම බෙහෙත් ගනින් ඉක්මනටම. :(

    කොත්තු ගහපු එකා toilet ගිහිල්ලා හරියට අත හෝදලා නෑ වගේ. නියපොතු අස්සේ මළපහ කොටස් තියෙන්නේ ඇති.


    😂
    ------ Post added on Jul 13, 2024 at 1:09 PM
    අපි ඉස්සර ටවුන් එකේ කඩවල් පිටිපස්සට යනවනෙ බං සිකරට් ගහන්න. දවසක් බේකරියක් කරන කඩයක් පිටිපස්සෙ අපි සිකරට් එකක් ගගහ ඉන්නකොට ලැට් එකෙන් පුක හෝදන සද්දයක් ආවා ඒ කරල ඒකෙන් මිනිහෙක් එලියට ඇවිල්ලා ගිහින් එහෙම්මම බේකරියෙ පිටි අනන තැන පිටි අනන්ඩ පටන්ගත්ත කියපන්කෝ. එදයින් පස්සෙ ටවුන් වල හොඳට දන්න කියන කඩවල් වලින් මිසක් වෙන කඩවල් වලින් කන්නෙ නෑ. :lol:
    ------ Post added on Jul 14, 2024 at 1:32 PM
     
    • Sad
    Reactions: AnuradhaRa