අසූචි මික්ස් වෙලා ඇති🫢බිත්තර කොත්තුවක් කෑවෙ. දැන් 8 පාරක් ටොයිලට් ගියා.
බිත්තර කොත්තුවක් කෑවෙ. දැන් 8 පාරක් ටොයිලට් ගියා.
wasanawa mchn
hamotama ohoma bada yanne na
කොත්තු ගහපු එකා toilet ගිහිල්ලා හරියට අත හෝදලා නෑ වගේ. නියපොතු අස්සේ මළපහ කොටස් තියෙන්නේ ඇති.
------ Post added on Jul 13, 2024 at 1:09 PM
අපේ පූසො දෙන්න කොත්තු රයිස් මොකුත් කන්නෙ නෑ බං.Eeye koththuwak genawa gal gediyak wage. Aparade 500
Pusanta dunna serama.
උඹත් කොත්තු කද්දි පරිස්සමින්. පේනවනේ ඉදලෝලුවට වෙච්ච දේඅපේ පූසො දෙන්න කොත්තු රයිස් මොකුත් කන්නෙ නෑ බං.
බල්ලනං හෙන ආසයි, කොත්තු රයිස් සුවද එනකොටම ඌ උඩ පනින්න ගන්නව
මට කොත්තුවක් රයිස් එකක් කන්න සල්ලි පාස් වෙන්නෙ මාස දෙකකට එකක් වගේඋඹත් කොත්තු කද්දි පරිස්සමින්. පේනවනේ ඉදලෝලුවට වෙච්ච දේ
උඹට සල්ලි පාස්වෙන්නේ IMF එකෙන්ද?මට කොත්තුවක් රයිස් එකක් කන්න සල්ලි පාස් වෙන්නෙ මාස දෙකකට එකක් වගේඅම්ම කැමති නෑ
බිත්තර කොත්තුවක් කෑවෙ. දැන් 8 පාරක් ටොයිලට් ගියා.
වතුර බීපන් ජීවනී බොන්න පුලුවන්නම් ගොඩක් හොඳයි නැත්තං උඹට නැගිටගන්න බැරිවෙයි.බිත්තර කොත්තුවක් කෑවෙ. දැන් 8 පාරක් ටොයිලට් ගියා.

අපි ඉස්සර ටවුන් එකේ කඩවල් පිටිපස්සට යනවනෙ බං සිකරට් ගහන්න. දවසක් බේකරියක් කරන කඩයක් පිටිපස්සෙ අපි සිකරට් එකක් ගගහ ඉන්නකොට ලැට් එකෙන් පුක හෝදන සද්දයක් ආවා ඒ කරල ඒකෙන් මිනිහෙක් එලියට ඇවිල්ලා ගිහින් එහෙම්මම බේකරියෙ පිටි අනන තැන පිටි අනන්ඩ පටන්ගත්ත කියපන්කෝ. එදයින් පස්සෙ ටවුන් වල හොඳට දන්න කියන කඩවල් වලින් මිසක් වෙන කඩවල් වලින් කන්නෙ නෑ.කොත්තු ගහපු එකා toilet ගිහිල්ලා හරියට අත හෝදලා නෑ වගේ. නියපොතු අස්සේ මළපහ කොටස් තියෙන්නේ ඇති.
------ Post added on Jul 13, 2024 at 1:09 PM
