කොත්තුව 450

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඉස්සර නම් ගෙදර බල්ලෝ බලල්ලුන්ට පවා කෑම ඕඩර් කරලා පවුලෙ එක එකා තැන් තැන් වල ඉඳන් කන්නෙ. කෑම වලින් බාගෙට බාගයක් අපතේ යනවා. දැන් එහෙම නෑ, තාත්තා බලන් ඉන්නවා දරුවා කරපිංචා නට්ටක් ඉතුරු කරනවද කියලා කටේ දාගන්න. අම්මා හැමෝටම වැඩිපුර බෙදලා අනිත් අය කාලා ඉවර වෙනකම් ඉන්නවා පිඟාන ලෙවකන්න. වෙන් වෙච්ච පවුල මේ ආණ්ඩුව එකතු කරා. ඒකම මදිද තොපිට.

    පිඟන් හෝදන්නත් ඕනේ නෑ වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පිඟන් හෝදන්නත් ඕනේ නෑ වගේ
    වතුර බිලත් ඉතුරුයි. විසන් එකක් තියෙන නායකයෙක් ආවම එහෙම තමයි. දෙයක් වෙනස් කරන්නෙ හොඳට හිතලා බලලයි. අතුරු ප්‍රතිපල වලින් ලැබෙන වාසි නිමක් නෑ. ඒ තමයි අපේ ගෝටාබය.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    වතුර බිලත් ඉතුරුයි. විසන් එකක් තියෙන නායකයෙක් ආවම එහෙම තමයි. දෙයක් වෙනස් කරන්නෙ හොඳට හිතලා බලලයි. අතුරු ප්‍රතිපල වලින් ලැබෙන වාසි නිමක් නෑ. ඒ තමයි අපේ ගෝටාබය.

    :love2::love2::love2:

    RbmioK1.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,450
    113
    98
    කෑගල්ල
    කැන්ඩොස් 120ට තිබ්බ බාර් චොකලට් එකද ගිහිල්ල බැලින්නන් 130යි.
    මම හැමදාම කන්නෙ ඒක :(

    ඉස්සර නම් ගෙදර බල්ලෝ බලල්ලුන්ට පවා කෑම ඕඩර් කරලා පවුලෙ එක එකා තැන් තැන් වල ඉඳන් කන්නෙ. කෑම වලින් බාගෙට බාගයක් අපතේ යනවා. දැන් එහෙම නෑ, තාත්තා බලන් ඉන්නවා දරුවා කරපිංචා නට්ටක් ඉතුරු කරනවද කියලා කටේ දාගන්න. අම්මා හැමෝටම වැඩිපුර බෙදලා අනිත් අය කාලා ඉවර වෙනකම් ඉන්නවා පිඟාන ලෙවකන්න. වෙන් වෙච්ච පවුල මේ ආණ්ඩුව එකතු කරා. ඒකම මදිද තොපිට.

    නොදකින් දේසද්‍ර්‍රොහී ගුපියා
    කන බනේමයි තොපිට

    ------ Post added on Nov 18, 2021 at 9:10 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,352
    113
    කැන්ඩොස් 120ට තිබ්බ බාර් චොකලට් එකද ගිහිල්ල බැලින්නන් 130යි.
    මම හැමදාම කන්නෙ ඒක :(
    අනකල් ට සීනි නේද? ඕව්වා කනවද මේ නහින දෙහින කාලෙ. :(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෙත්තු වගේද බොල රට. බොලාගේ බූරු පුතානෝ එහෙම ජනපති වෙලා හිටියනම් බොලාට කන්න වෙන්නේ කොත්තු වෙනුවට බෝම්බ.
    බොම්බ ගහල අරන් සීනි හොරකම් කරන්න ලැජ්ජා නෑනේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,450
    113
    98
    කෑගල්ල
    වැරදි යමක් කියවුණා නම් ගැත්තාට සමා වුව මැනවි.:baffled::sorry: Age 93 හින්දනෙ කිව්වෙ.:dull:

    ඉතින් කට ඇරල අයියෙ කියල කතාකරපියකො, අන්කල් කතා ඕන නෑනෙ මේ ප්‍රසිද්දියෙ
     
    HmNRazor

    Well-known member
  • අනකල් ට සීනි නේද? ඕව්වා කනවද මේ නහින දෙහින කාලෙ. :(
    කවුද බොල අන්කල්
    දෙන්නෙ හොම්බ කුඩුවෙන්න
    හොහ් හෝ!! හාාාායි අන්කල්........ ඔයා සුගර් ඩැඩී කෙනෙක් ද හා?? 🤭 🥴
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,613
    113
    Colombo, Sri Lanka
    ඉතින් කට ඇරල අයියෙ කියල කතාකරපියකො, අන්කල් කතා ඕන නෑනෙ මේ ප්‍රසිද්දියෙ
    මොකද මේ අන්කල් මල අතේ තියන් කිරියට ඇවිල්ලා .....

    වයසට යනකොට සමහර අයට තරහ යනවා වැඩි තමයි .... :yes: