ලබන මේ ඉරිදට ගම්පහ එනවා කස්ටමර් කෙනෙක්ගේ ලැපක කේස් එකක් විසදන්න...... කොත්තුවක් කාලා යන්න එන්නම් එහෙනම්......![]()
![]()
uben Lap ekak gaththoth gedarata awith hadala denawada
ලබන මේ ඉරිදට ගම්පහ එනවා කස්ටමර් කෙනෙක්ගේ ලැපක කේස් එකක් විසදන්න...... කොත්තුවක් කාලා යන්න එන්නම් එහෙනම්......![]()
![]()
uben Lap ekak gaththoth gedarata awith hadala denawada
![]()
ela...
uben Lap ekak gaththoth gedarata awith hadala denawada
![]()

Good one, kata ta kela innuwa, thota bade amaaruwa hadei
so... ordered a koththu.
තැන්ක්ස් මචන්ලා..පුලුවන් විදියට සලකනවෝRep +

meka hadna widha na ne ban image eka dalaface eka dala withari ne
anyway tfs +9

oi oya rotiya hadana hati dapanko
ithuru tika hadaganna puluwan

pm karata mata enna na ban maga pm system eka wada na
තැන්ක්ස් මචන්ලා..පුලුවන් විදියට සලකනවෝ
හද හැටි මචන් පික්ස් වලින් බලන්න පුලුවන්නේ පොඩි දෙයක්නේ...... චුටි ව්ස්තරයක් pm කරා බලන්න..![]()
මචෝ මන් මේ කඩෙන් අරන් හැදුවේ.... රොටී හදන හැටි අප්ඩේට් එකක් දාන්නම් ලගදිම![]()

+++++ela ela machn rotiya hadana hati dapan aniwa..math eka parak oka haduwa
hondata thibba
eth rotiyath hadanna puluwan nan pattama patta
Rep+++++

ඔන්න බොහෝ දෙනාගේ ඉල්ලිම පරිදි රොටී හදන හැටි අප්ඩේටඩ්...![]()

thawa rep thibba nan aniwa denawa

heta hadanna one koththuwak