කොත්තු කමුද??

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    capturejv.jpg

    :eek::eek::eek:

    (මේල් 1කින් ගත්තෙ. but looks like it's from an e-newspaper)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ශාහ්..... ශෝක්නේ.... මාර පොරක් තමා....... මේහේ තියෙන පොට් ඒකක ගෝදම්බ රොටි කියතකින් කපනවත් මම දැකලා තියෙනවා:(:(
    +
    රෙප්;)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ශාහ්..... ශෝක්නේ.... මාර පොරක් තමා....... මේහේ තියෙන පොට් ඒකක ගෝදම්බ රොටි කියතකින් කපනවත් මම දැකලා තියෙනවා:(:(
    +
    රෙප්;)

    :shocked:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ එවුන් හින්දායි..
    අසරණ මිනිස්සුන්ට තේරුමක් නෑතිව ලෙඩ රෝග බිහි වෙන්නේ..

    මොනවා වුනත්.. මිනිහා ලග හරක් මස් තිබ්බේ නැති එක හොදට ගියා..
    නෑ, ඉතින් මිනිහා බිමත් කම හින්දා..
    හරක් මස් මිනිහාට කෙල්ලෙක් කියලා පෙන්න තිබ්බා නේ.. :D