කොත්තු කෑවාම

gepa

Well-known member
  • කලිං කියලා තියනවා වගේ කුකුල් බෙටි ක්ර්මිටි කූඹි අඬු,රීලා අත හෝදන්නේ නැති ටේස්ට් එක, හොටු කැහි,මැස්සෝ, කැරපොත් අඬු වගේ එකී මෙකී නොකී ගොඩක් ජාති අඩු වැඩි විදියට එකතු වෙලා තමයි මචං කොත්ත් හැදෙන්නේ..මේ කියපු ජාති අඩ්වෙන් හැදෙන කොත්තුව හැබැයි ගතියකුත් නෑඅ..ඕනි ජරාවක් පුරුදු බොක්කකට ඔය කොත්තුව ගේමක් නෑ...

    හැබැයි පුතෝ පොඩි අජීරනයක් උනොත් ආතල් එකට බඩ යනවා..ගිහින් ඉවර වෙනකොට පට්ට සැප...

    කොත්ත් කාල පඩ අරින්ඩ නං බෑ මචෝ
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    කලිං කියලා තියනවා වගේ කුකුල් බෙටි ක්ර්මිටි කූඹි අඬු,රීලා අත හෝදන්නේ නැති ටේස්ට් එක, හොටු කැහි,මැස්සෝ, කැරපොත් අඬු වගේ එකී මෙකී නොකී ගොඩක් ජාති අඩු වැඩි විදියට එකතු වෙලා තමයි මචං කොත්ත් හැදෙන්නේ..මේ කියපු ජාති අඩ්වෙන් හැදෙන කොත්තුව හැබැයි ගතියකුත් නෑඅ..ඕනි ජරාවක් පුරුදු බොක්කකට ඔය කොත්තුව ගේමක් නෑ...

    හැබැයි පුතෝ පොඩි අජීරනයක් උනොත් ආතල් එකට බඩ යනවා..ගිහින් ඉවර වෙනකොට පට්ට සැප...

    කොත්ත් කාල පඩ අරින්ඩ නං බෑ මචෝ

    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුදුම වැඩක්නේ..:shocked: එහෙම කොත්තු කෑවට බඩ යන්නෑ.. උඹ කොත්තුව ගනිපු තැන කුස්සියට පොඩ්ඩක් ඔලුව දාලා බලපං.. මතක ඇතුව ෆ්‍රිජ් එක ඇතුලත් බලපං..:rofl:
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    පුදුම වැඩක්නේ..:shocked: එහෙම කොත්තු කෑවට බඩ යන්නෑ.. උඹ කොත්තුව ගනිපු තැන කුස්සියට පොඩ්ඩක් ඔලුව දාලා බලපං.. මතක ඇතුව ෆ්‍රිජ් එක ඇතුලත් බලපං..:rofl:

    ෆ්‍රිජ් එක ඇතුල බලන්න උන් දේවිද? :no::no:ආයි එතනින් නොකා හිටියනම් හරිනේ බන්. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆ්‍රිජ් එක ඇතුල බලන්න උන් දේවිද? :no::no:ආයි එතනින් නොකා හිටියනම් හරිනේ බන්. :dull:
    බලන්න දෙයක් නෑ මචෝ.. හිතාගන්න පුළුවන්.. ගොඩක් තැන් වල මහ සක්කිලියො ඉන්නෙ.. උන් පරාට දවස් තුන හතර ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා.. ඒ වගේම ඔය පරණ එළවළු ගෙනැල්ලා කුණු වෙච්චි තැන් කපලා අයින් කරලා ඉතුරුවා දානවා.. සමහර විට කුණුවෙච්ච කෑලිත් වැටෙන්න පුළුවන්.. ඒ වගේම තමයි මම දවසක් ඇස් දෙකෙන්ම දැක්කා කුඩු වෙච්ච බිත්තරයක් කොත්තුවකට දානවා..‍ ඉතින් බඩ නොයා තියෙයිද බං..:(
     
    :baffled::baffled::growl::growl:
     
    May 10, 2012
    466
    122
    0
    255
    කොත්තු රසයි නමුත් ගන්නකොට නොදන්නා තැන වලින් ගන්න එපා. ගන්නවානම් ගොඩක් කස්ටර්මර්ල ඉන්න තැනකින් ගන්න. ගොඩක් අය යන තැනක් කියන්නේ එතන කෑම හොඳයි .හරි.. අඩුවෙන් ඉන්න තැන් වලට උදව් කරන්න ඕනේ. එත් ගොඩක් තැන් වල බාල වැඩ කරන්නේ