කොත්තු කොත්තු

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අර ටීවී එකේ යන කොත්තු කොත්තු ගෙනල්ලා කාව කව්ද ඉන්නේ ඇත්ත කොත්තු වගේද
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අර ටීවී එකේ යන කොත්තු කොත්තු ගෙනල්ලා කාව කව්ද ඉන්නේ ඇත්ත කොත්තු වගේද

    ඇයි බන් ඔය ජරාව සල්ලි දීලා ගන්නේ.ගෙදරම හදන් කාපන්කෝ.මෙන්න හදන හැටි.ඔලිව් ඔයිල් දාලා හැදුවනම් ඇගට තවත් හොදයි.

    • Like
    Reactions: Hasistranger

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කොත්තු :love::love::love::love::love::love:
    jonah-hill-gif-1.gif
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඇයි බන් ඔය ජරාව සල්ලි දීලා ගන්නේ.ගෙදරම හදන් කාපන්කෝ.මෙන්න හදන හැටි.ඔලිව් ඔයිල් දාලා හැදුවනම් ඇගට තවත් හොදයි.

    Gedara ithuruwena indi appa walin try ekakuth denna puluwan :D
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඇයි බන් ඔය ජරාව සල්ලි දීලා ගන්නේ.ගෙදරම හදන් කාපන්කෝ.මෙන්න හදන හැටි.ඔලිව් ඔයිල් දාලා හැදුවනම් ඇගට තවත් හොදයි.

    මිනිස්සුන්ට වෙලා නැති හින්ද බන් ඕව කඩෙන් ගන්නේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ කෑම බලපන්.සුද්දෝ චිකන් උනත් grill දානවා චිකන් වල තියෙන තෙල් බේරෙන්න ඕන නිසා.අපේ උන් තෙල් වක්කරලා පිටි බෝල හදලා ගිලිනවා:lol::lol::lol:.ඊට පස්සේ කොලෙස්ටරෝල් කියයි හාර්ට් ඇටැක් කියයි.නෙදකින් මේ ලංකාවේ කෑම:(
     
    Last edited:
    • Like
    Reactions: vito

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    EMINƎM;22482305 said:
    මිනිස්සුන්ට වෙලා නැති හින්ද බන් ඕව කඩෙන් ගන්නේ

    :lol:හම්මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන වැඩ නේද.බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ වගේ තමා.:lol:.බෝතලයක් පෙන්නුවානම් ඔය වැඩ මුකුත් නැහැ.:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවේ කෑම බලපන්.සුද්දෝ චිකන් උනත් grill දානවා චිකන් වල තියෙන තෙල් බේරෙන්න ඕන නිසා.අපේ උන් තෙල් වක්කරලා පිටි බෝල හදලා ගිලිනවා:lol::lol::lol:.ඊට පස්සේ කොලෙස්ටරෝල් කියයි හාර්ට් ඇටැක් කියයි.නෙදකින් මේ ලංකාවේ කෑම:(

    :yes::(කියලා වැඩක් නැහැ බන්.ඊයේ මම නෑ ගේකට ගියා.තොල් දෙක ඇලෙන්න සීනි දාලා දුන්නා තේ එකක්.මම ශේප් එකේ බොනවා වගේ ඉදලා එලියට ගිහින් විසි කරලා දැම්මා..:lol:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Hadala nam tiyanawa....awulak nehe....komat ban kaden kottu gannawata wada gedara hadaganna eka hodaine
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    :lol:හම්මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන වැඩ නේද.බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ වගේ තමා.:lol:.බෝතලයක් පෙන්නුවානම් ඔය වැඩ මුකුත් නැහැ.:lol:

    ලන්කාවෙ උන් තරම් කෑම හදන්න කාලේ නාස්ති කරන උන් වෙන කොහෙවත් නෑ:lol::lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    ලංකාවේ කෑම බලපන්.සුද්දෝ චිකන් උනත් grill දානවා චිකන් වල තියෙන තෙල් බේරෙන්න ඕන නිසා.අපේ උන් තෙල් වක්කරලා පිටි බෝල හදලා ගිලිනවා:lol::lol::lol:.ඊට පස්සේ කොලෙස්ටරෝල් කියයි හාර්ට් ඇටැක් කියයි.නෙදකින් මේ ලංකාවේ කෑම:(

    niyama kathaawa ban :lol::lol::lol::lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Original raha na owaye. Koththu hadana kadekin godhamma roti tiakak gananin eta hodyi. Dawalta kiyapan rata wadipura hadala thiyanna kiyala.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    :lol:හම්මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන වැඩ නේද.බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ වගේ තමා.:lol:.බෝතලයක් පෙන්නුවානම් ඔය වැඩ මුකුත් නැහැ.:lol:
    එකනම් සිරා කතාව බන්. කරන ලබ්බකුත් නෑ. මේකනේ බන් සින් එක ලංකාවේ රස්සාවට ගිහින් එන්නම පැය 4ක් විතරම නාස්ති වෙනවනේ බස් එකටම ලංකාව ගොඩක් දියුණු හින්දා. එකයි වෙලා තියෙන්නේ :lol: