අර ටීවී එකේ යන කොත්තු කොත්තු ගෙනල්ලා කාව කව්ද ඉන්නේ ඇත්ත කොත්තු වගේද
ඇයි බන් ඔය ජරාව සල්ලි දීලා ගන්නේ.ගෙදරම හදන් කාපන්කෝ.මෙන්න හදන හැටි.ඔලිව් ඔයිල් දාලා හැදුවනම් ඇගට තවත් හොදයි.

මිනිස්සුන්ට වෙලා නැති හින්ද බන් ඕව කඩෙන් ගන්නේඇයි බන් ඔය ජරාව සල්ලි දීලා ගන්නේ.ගෙදරම හදන් කාපන්කෝ.මෙන්න හදන හැටි.ඔලිව් ඔයිල් දාලා හැදුවනම් ඇගට තවත් හොදයි.
EMINƎM;22482305 said:මිනිස්සුන්ට වෙලා නැති හින්ද බන් ඕව කඩෙන් ගන්නේ
හම්මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන වැඩ නේද.බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ වගේ තමා.
.බෝතලයක් පෙන්නුවානම් ඔය වැඩ මුකුත් නැහැ.
ලංකාවේ කෑම බලපන්.සුද්දෝ චිකන් උනත් grill දානවා චිකන් වල තියෙන තෙල් බේරෙන්න ඕන නිසා.අපේ උන් තෙල් වක්කරලා පිටි බෝල හදලා ගිලිනවා.ඊට පස්සේ කොලෙස්ටරෝල් කියයි හාර්ට් ඇටැක් කියයි.නෙදකින් මේ ලංකාවේ කෑම
![]()

කියලා වැඩක් නැහැ බන්.ඊයේ මම නෑ ගේකට ගියා.තොල් දෙක ඇලෙන්න සීනි දාලා දුන්නා තේ එකක්.මම ශේප් එකේ බොනවා වගේ ඉදලා එලියට ගිහින් විසි කරලා දැම්මා..
හම්මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන වැඩ නේද.බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ වගේ තමා.
.බෝතලයක් පෙන්නුවානම් ඔය වැඩ මුකුත් නැහැ.
![]()


ලන්කාවෙ උන් තරම් කෑම හදන්න කාලේ නාස්ති කරන උන් වෙන කොහෙවත් නෑ![]()
ඒකත් කමක් නැහැ ගුණ දෙයක්නම්.ලංකාවේ කෑම බලපන්.සුද්දෝ චිකන් උනත් grill දානවා චිකන් වල තියෙන තෙල් බේරෙන්න ඕන නිසා.අපේ උන් තෙල් වක්කරලා පිටි බෝල හදලා ගිලිනවා.ඊට පස්සේ කොලෙස්ටරෝල් කියයි හාර්ට් ඇටැක් කියයි.නෙදකින් මේ ලංකාවේ කෑම
![]()




එකනම් සිරා කතාව බන්. කරන ලබ්බකුත් නෑ. මේකනේ බන් සින් එක ලංකාවේ රස්සාවට ගිහින් එන්නම පැය 4ක් විතරම නාස්ති වෙනවනේ බස් එකටම ලංකාව ගොඩක් දියුණු හින්දා. එකයි වෙලා තියෙන්නේහම්මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන වැඩ නේද.බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ වගේ තමා.
.බෝතලයක් පෙන්නුවානම් ඔය වැඩ මුකුත් නැහැ.
![]()

ලන්කාවෙ උන් තරම් කෑම හදන්න කාලේ නාස්ති කරන උන් වෙන කොහෙවත් නෑ![]()
