kisima thanaka ahulanne na ban welawa yana hinda.මම දැකලා තියෙනවා කෑම කඩේක මුකුණුවැන්න මිටියක් ටොයිලට් එකේ ටැප් එකෙන් හෝදලා මිටිය අහුලන්නේ කරන්නෙ නැතුව එහෙම පිටින්ම කපලා මැල්ලුම් හදනවා
ඒකනේ අපි මිස්ටර් කොත්තු විතරක් යන්නේ..විශ්වාසෙන් කොත්තුවක් කන්නනම් මිස්ටර් කොත්තු විතරයි..![]()

gedara uyannath elawalu palathuru, palaa jaathi genna epai. me dala thiyena tiktok eke de wenna puluwan ewatath.අනික් කෑමත් ඔහොම තමා
ගෙදර උයලා කාපල්ලා