Ohoma kerana hinda tamai ape un Bali giyahama kisi gaanak na…Suddo giyama hooos gaala bada yanne 

කවුද ඉතිං කිව්වෙ මං න්‍යාය මගින් මඟ හොයාගන්නව කියල.
කවුද ඉතිං කිව්වෙ මං න්‍යාය මගින් මඟ හොයාගන්නව කියල.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජාමූඅ වැඩපිලිවෙල කුහක ලෙස විවේචනය කලේ එය, පැවති දූෂිත ආන්ඩු විසින් ම නිර්මානය කලා වූ වත්මන් සමාජ ගැටලු තවත් නරක අතට හරවනු ඇති බව පවසමිනි. පසුගිය ආන්ඩුවල දූෂන පිලිබඳ විවිධ උදාහරන ගෙනහැර දක්වමින් ඔහු කියා සිටියේ, අත්‍යවශ්‍ය කප්පාදු ක්‍රියාවට නංවන තම පක්ෂය සම්බන්ධ දූෂිත නොවන ආන්ඩුවක්, ඉදිරියට යා හැකි එකම මග බවයි.1970
මාක්ස්වාදියො කොහොම කළත් මට මොකෑ
මොකක්ද ජාමූඅ කියන්නෙජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජාමූඅ වැඩපිලිවෙල කුහක ලෙස විවේචනය කලේ එය, පැවති දූෂිත ආන්ඩු විසින් ම නිර්මානය කලා වූ වත්මන් සමාජ ගැටලු තවත් නරක අතට හරවනු ඇති බව පවසමිනි. පසුගිය ආන්ඩුවල දූෂන පිලිබඳ විවිධ උදාහරන ගෙනහැර දක්වමින් ඔහු කියා සිටියේ, අත්‍යවශ්‍ය කප්පාදු ක්‍රියාවට නංවන තම පක්ෂය සම්බන්ධ දූෂිත නොවන ආන්ඩුවක්, ඉදිරියට යා හැකි එකම මග බවයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දිසානායක “ස්වර්නවාහිනී” සාකච්ඡා වැඩසටහනකදී, ශ්‍රී ලංකාව විදේශ නය පැහැර හැරීම නිසා “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි” බවත්, “සමාජය යම් පිරිවැයක් දැරිය යුතු” බවත් පැවසුවේ ය.
ජනවාරි 24 දා දිසානායක කොලඹ පැවති මහා ව්‍යාපාරික හමුවකදී, අධ්‍යාපනය සහ සෞඛ්‍යය තවත් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීම අවශ්‍ය බව පැවසුවේය. ඔහු අවධාරනය කලේ: “අපට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය නම්, අප එය කල යුතුය. වේදනාකාරී ක්‍රියාමාර්ග ගැනීමට අපට බල කෙරෙනු ඇත.”
https://www.wsws.org/si/articles/2023/04/22/nfdj-a22.html
------ Post added on Aug 27, 2023 at 1:48 PM
කඩ කෑම කන්නේ නැහැ ගෙදර හදලා කනවා බන් කැත නිසාම අනුරාධපුරේ නම් ඔය ලොකු restaurant වලට වටේ ගෑනු හදලා දානවා කියලා කියනවා කෑම එක හෙන ප්‍රසිද්ධ කතාවක්ලංකාවෙ ඉන්නවනං එකම විසදුම quality food city වලින් විතරක් බඩු ගන්න එක. කීල්ස්, කාගිල්ස්..etc. එලවලු පලතුරු පවා ඒවගෙන්ම ගනින් කොලිටි එක හොයනවනං. ඒවගේම කඩෙන් කනවනං හොද quality hotel restaurant එකකින්ම කාපං ගාන බලන්නෙ නැතුව කොලිටි එක සහ ලෙඩ/ පිලිකා හදාගන්නෙ නැතුව ඉන්නනං. හැබැයි මොන කරුමෙකටද දන්නෑ ඔය පට්ට අපිරිසිදු කඩ වල කොත්තු රයිස් එහෙම පට්ට රහයි![]()
අහ් ඇත්තනේ ඉතින් මනුස්සයටත් මොළේ පෑදිල. NPP ආවත් ඩොලර් අච්චු ගහන්න යැ
අප්‍රේල් 21 දා, බ්ලූම්බර්ග්, කොලඹ පදනම් කරගත් ආයෝජන උපදේශන ආයතනයක් වන රිලයන්ස් කැපිටල් හි ප්‍රධාන විධායක නිලධාරිනී සුහිනි ප්‍රනාන්දුගෙන් උපුටා දැක්වී ය: “නය ප්රතිසංස්කරනය හරහා තල්ලු කිරීමේ එක් ක්‍රමයක් වනුයේ ජාතියේ ප්‍රධාන විශ්‍රාමික අරමුදල් සතු බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුව එය, ජාතියේ දල මූල්‍ය අවශ්‍යතා අඩු කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අතර ම අවම ආර්ථික බලපෑමක් ඇති කරනු ඇත.”අහ් ඇත්තනේ ඉතින් මනුස්සයටත් මොළේ පෑදිල. NPP ආවත් ඩොලර් අච්චු ගහන්න යැ
එතකොට මොකද වෙන්නේ?
උන්ටත් හොරාකන්න චාන්ස් එකක් දෙන්න එපෑ මදැයි අරුන්ට මාරුවෙන් මාරුවට දුන්නඑතකොට මොකද වෙන්නේ?
කියුබාවෙන් වගේ $ දුන්න නං ව්‍යාපාරිකයන්ගෙ ප්‍රාග්ධනයෙන් අඩු වෙන විදිහකට දෙයි ඉතින්වෙනත් වචන වලින් කිවහොත්, දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ජාමූඅ නියෝග, මහා ව්‍යාපාරිකයන්ගේ බැංකු ප්රාග්ධනයට බලපෑමක් නොකර සාක්ෂාත් කරගත හැක්කේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් සූරාකෑමෙන් ය. මෙය ශ්‍රී ලංකාව සඳහා ජාමූඅ හි දූත මන්ඩල ප්‍රධානියා වන පීටර් බෲවර් විසින් කලින් සඳහන් කරන ලද 'කුරිරු අත්හදා බැලීමේ' තවත් අංගයක් වනු ඇත.
ලිපිය හරියටම කියවලා කතා කරමු![]()
උන්ටත් හොරාකන්න චාන්ස් එකක් දෙන්න එපෑ මදැයි අරුන්ට මාරුවෙන් මාරුවට දුන්න
කියුබාවෙන් වගේ $ දුන්න නං ව්‍යාපාරිකයන්ගෙ ප්‍රාග්ධනයෙන් අඩු වෙන විදිහකට දෙයි ඉතින්
88-89 ලක්ශ ගනන් මරලා djv කියන නමින්
2022 අරගලය පාවා දිලා නිර්පාක්ශිකයි කියොලා පාර්ලිමෙන්තුව ගාවට බැකො ගෙනහින්
තවත් විනාශ ?? එපා
එහෙම නම් මොකද කරන්නේ?
Such a government would nationalise the banks and the major corporations, including the plantations, placing them under the democratic public control of workers. The wealth of the super-rich would be seized, and foreign debts repudiated. This struggle has to be part of a united movement of the international working class for socialism globally.තවම ලිපිය බලලා නැ![]()