කොත්තු තව කාපල්ලා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද ඉතිං කිව්වෙ මං න්‍යාය මගින් මඟ හොයාගන්නව කියල.
     

    Attachments

    • MJPwaz5 (1).jpg
      MJPwaz5 (1).jpg
      24.5 KB · Views: 106

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1970


    මාක්ස්වාදියො කොහොම කළත් මට මොකෑ
    ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජාමූඅ වැඩපිලිවෙල කුහක ලෙස විවේචනය කලේ එය, පැවති දූෂිත ආන්ඩු විසින් ම නිර්මානය කලා වූ වත්මන් සමාජ ගැටලු තවත් නරක අතට හරවනු ඇති බව පවසමිනි. පසුගිය ආන්ඩුවල දූෂන පිලිබඳ විවිධ උදාහරන ගෙනහැර දක්වමින් ඔහු කියා සිටියේ, අත්‍යවශ්‍ය කප්පාදු ක්‍රියාවට නංවන තම පක්ෂය සම්බන්ධ දූෂිත නොවන ආන්ඩුවක්, ඉදිරියට යා හැකි එකම මග බවයි.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දිසානායක “ස්වර්නවාහිනී” සාකච්ඡා වැඩසටහනකදී, ශ්‍රී ලංකාව විදේශ නය පැහැර හැරීම නිසා “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි” බවත්, “සමාජය යම් පිරිවැයක් දැරිය යුතු” බවත්‍ පැවසුවේ ය.

    ජනවාරි 24 දා දිසානායක කොලඹ පැවති මහා ව්‍යාපාරික හමුවකදී, අධ්‍යාපනය සහ සෞඛ්‍යය තවත් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීම අවශ්‍ය බව පැවසුවේය. ඔහු අවධාරනය කලේ: “අපට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය නම්, අප එය කල යුතුය. වේදනාකාරී ක්‍රියාමාර්ග ගැනීමට අපට බල කෙරෙනු ඇත.”

    https://www.wsws.org/si/articles/2023/04/22/nfdj-a22.html
    ------ Post added on Aug 27, 2023 at 1:48 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජාමූඅ වැඩපිලිවෙල කුහක ලෙස විවේචනය කලේ එය, පැවති දූෂිත ආන්ඩු විසින් ම නිර්මානය කලා වූ වත්මන් සමාජ ගැටලු තවත් නරක අතට හරවනු ඇති බව පවසමිනි. පසුගිය ආන්ඩුවල දූෂන පිලිබඳ විවිධ උදාහරන ගෙනහැර දක්වමින් ඔහු කියා සිටියේ, අත්‍යවශ්‍ය කප්පාදු ක්‍රියාවට නංවන තම පක්ෂය සම්බන්ධ දූෂිත නොවන ආන්ඩුවක්, ඉදිරියට යා හැකි එකම මග බවයි.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දිසානායක “ස්වර්නවාහිනී” සාකච්ඡා වැඩසටහනකදී, ශ්‍රී ලංකාව විදේශ නය පැහැර හැරීම නිසා “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි” බවත්, “සමාජය යම් පිරිවැයක් දැරිය යුතු” බවත්‍ පැවසුවේ ය.

    ජනවාරි 24 දා දිසානායක කොලඹ පැවති මහා ව්‍යාපාරික හමුවකදී, අධ්‍යාපනය සහ සෞඛ්‍යය තවත් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීම අවශ්‍ය බව පැවසුවේය. ඔහු අවධාරනය කලේ: “අපට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය නම්, අප එය කල යුතුය. වේදනාකාරී ක්‍රියාමාර්ග ගැනීමට අපට බල කෙරෙනු ඇත.”

    https://www.wsws.org/si/articles/2023/04/22/nfdj-a22.html
    ------ Post added on Aug 27, 2023 at 1:48 PM
    මොකක්ද ජාමූඅ කියන්නෙ :unsure:

    අහ් මූල්‍ය අරමුදල
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ලංකාවෙ ඉන්නවනං එකම විසදුම quality food city වලින් විතරක් බඩු ගන්න එක. කීල්ස්, කාගිල්ස්..etc. එලවලු පලතුරු පවා ඒවගෙන්ම ගනින් කොලිටි එක හොයනවනං. ඒවගේම කඩෙන් කනවනං හොද quality hotel restaurant එකකින්ම කාපං ගාන බලන්නෙ නැතුව කොලිටි එක සහ ලෙඩ/ පිලිකා හදාගන්නෙ නැතුව ඉන්නනං. හැබැයි මොන කරුමෙකටද දන්නෑ ඔය පට්ට අපිරිසිදු කඩ වල කොත්තු ‍රයිස් එහෙම පට්ට රහයි 😒
    කඩ කෑම කන්නේ නැහැ ගෙදර හදලා කනවා බන් කැත නිසාම අනුරාධපුරේ නම් ඔය ලොකු restaurant වලට වටේ ගෑනු හදලා දානවා කියලා කියනවා කෑම එක හෙන ප්‍රසිද්ධ කතාවක්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අහ් ඇත්තනේ ඉතින් මනුස්සයටත් මොළේ පෑදිල. NPP ආවත් ඩොලර් අච්චු ගහන්න යැ
    අප්‍රේල් 21 දා, බ්ලූම්බර්ග්, කොලඹ පදනම් කරගත් ආයෝජන උපදේශන ආයතනයක් වන රිලයන්ස් කැපිටල් හි ප්‍රධාන විධායක නිලධාරිනී සුහිනි ප්‍රනාන්දුගෙන් උපුටා දැක්වී ය: “නය ප්‍රතිසංස්කරනය හරහා තල්ලු කිරීමේ එක් ක්‍රමයක් වනුයේ ජාතියේ ප්‍රධාන විශ්‍රාමික අරමුදල් සතු බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුව එය, ජාතියේ දල මූල්‍ය අවශ්‍යතා අඩු කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අතර ම අවම ආර්ථික බලපෑමක් ඇති කරනු ඇත.”

    වෙනත් වචන වලින් කිවහොත්, දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ජාමූඅ නියෝග, මහා ව්‍යාපාරිකයන්ගේ බැංකු ප්‍රාග්ධනයට බලපෑමක් නොකර සාක්ෂාත් කරගත හැක්කේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් සූරාකෑමෙන් ය. මෙය ශ්‍රී ලංකාව සඳහා ජාමූඅ හි දූත මන්ඩල ප්‍රධානියා වන පීටර් බෲවර් විසින් කලින් සඳහන් කරන ලද 'කුරිරු අත්හදා බැලීමේ' තවත් අංගයක් වනු ඇත.

    ලිපිය හරියටම කියවලා කතා කරමු 😂
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එතකොට මොකද වෙන්නේ?


    88-89 ලක්ශ ගනන් මරලා djv කියන නමින්

    2022 අරගලය පාවා දිලා නිර්පාක්ශිකයි කියොලා පාර්ලිමෙන්තුව ගාවට බැකො ගෙනහින්

    තවත් විනාශ ?? එපා
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    එතකොට මොකද වෙන්නේ?
    උන්ටත් හොරාකන්න චාන්ස් එකක් දෙන්න එපෑ මදැයි අරුන්ට මාරුවෙන් මාරුවට දුන්න

    වෙනත් වචන වලින් කිවහොත්, දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ජාමූඅ නියෝග, මහා ව්‍යාපාරිකයන්ගේ බැංකු ප්‍රාග්ධනයට බලපෑමක් නොකර සාක්ෂාත් කරගත හැක්කේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් සූරාකෑමෙන් ය. මෙය ශ්‍රී ලංකාව සඳහා ජාමූඅ හි දූත මන්ඩල ප්‍රධානියා වන පීටර් බෲවර් විසින් කලින් සඳහන් කරන ලද 'කුරිරු අත්හදා බැලීමේ' තවත් අංගයක් වනු ඇත.

    ලිපිය හරියටම කියවලා කතා කරමු 😂
    කියුබාවෙන් වගේ $ දුන්න නං ව්‍යාපාරිකයන්ගෙ ප්‍රාග්ධනයෙන් අඩු වෙන විදිහකට දෙයි ඉතින්
     
    • Like
    Reactions: Draco Malfoy

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උන්ටත් හොරාකන්න චාන්ස් එකක් දෙන්න එපෑ මදැයි අරුන්ට මාරුවෙන් මාරුවට දුන්න


    කියුබාවෙන් වගේ $ දුන්න නං ව්‍යාපාරිකයන්ගෙ ප්‍රාග්ධනයෙන් අඩු වෙන විදිහකට දෙයි ඉතින්


    තවම ලිපිය බලලා නැ 😂
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    88-89 ලක්ශ ගනන් මරලා djv කියන නමින්

    2022 අරගලය පාවා දිලා නිර්පාක්ශිකයි කියොලා පාර්ලිමෙන්තුව ගාවට බැකො ගෙනහින්

    තවත් විනාශ ?? එපා

    එහෙම නම් මොකද කරන්නේ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම නම් මොකද කරන්නේ?


    ⭕7 අප්‍රේල් 2022⭕
    වැඩකරන ජනයා මුහුන දෙන යෝධ දුෂ්කරතාවන්ට ඍජු ව වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ධනපති ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, ලංකාව පුරා වැඩකරන ජනයා මිලියන ගනන් වීදිවලට බැස සිටිති. තමන් ඉල්ලා අස් නො වන බවත්, ආන්ඩුව විසුරුවා හරින්නේ නැති බවත්, රාජපක්ෂ උද්ධච්ඡ ලෙස ප්‍රකාශ කර ඇත. තම පාර්ලිමේන්තු බහුතරය අහිමි වුවත්, තමන් ජනාධිපති ධුරයේ දිගට ම සිටිමින් මිලිටරියේ හා පොලීසියේ පාලනය අරා සිටින බව ඔහු දැඩිව කියා තිබේ.


    2022 අප්‍රේල් 6 දින කොලඹ තදාසන්න ප්‍රදේශයක් වන හෝමාගම පැවති පිකට් වැටක සසප පුවරු අතැතිව සිටින ගුරුවරු (ලෝසවෙඅ මාධ්‍ය)
    සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ගෝඨා යා යුතුයි!” යනුවෙන් වැඩකරන ජනයා කරන ඉල්ලීම් සමග එකට සිටගනී: එහෙත් ඔහු ව විස්ථාපනය කරන්නේ කුමකින් ද? රාජපක්ෂ ව ඉවත් කිරීම ඉල්ලා සිටීම පමනක් ප්‍රමානවත් නැත. ඔහු වනාහි, දිවයින පුරා කම්කරුවන් හා ගොවීන් සූරාකෑමට හා දුගී භාවයට ඇදහෙලමින් ධනපති පන්තියේ ධනය හා අවශ්‍යතා සුරක්ෂිත කිරීමට සංවිධිත වන, දූෂිත හා ප්‍රතිගාමී ජනාධිපති රාජ්‍ය පද්ධතියක වර්තමාන අසික්කිත මුහුනත්තහඩුව පමනි.

    වර්තමාන දේශපාලන අර්බුදය විසඳීමේ මූලික පියවරක් ලෙස, දරුනු ඒකාධිපති බලතල සහිත ව, කම්කරු පන්තියේ ඔලුවට තුවක්කුව මානාගෙන සිටින ජනාධිපති ධුරය වහා ම අහෝසි කල යුතු යයි සසප ඉල්ලා සිටී. 1978 දී ජයවර්ධන විසින් ස්ථාපනය කල තැන් පටන්, ධනපති ප්‍රභූවේ විධානයන් අත්තනෝමතික ලෙස පැටවීම සඳහා, ජනාධිපති ධුරය දරන ඕනෑම කෙනෙකුට හැකියාව ලබා දෙන බලතලවලින් සන්නද්ධ විධායක ජනාධිපති ධුරය යොදාගනු ලැබ ඇත්තේ කම්කරුවන්, දුගීන් හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රුදුරු ලෙස මැඩීම පිනිස ය.

    පසුගිය සතියේ දී, මහජන විරෝධතා වැලැක්වීම සඳහා මංමුලා සහගත උත්සාහයක යෙදෙමින්, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කොට ඇඳිරි නීතිය පනවා, පොලීසිය, සොල්දාදුවන් හා සන්නද්ධ රථ වීදිවලට බැස්සීම සඳහා රාජපක්ෂ ඔහුගේ ජනාධිපති බලතල යලි වතාවක් ගසාකෑවේ ය. දසදහස් ගනන් වැඩකරන ජනයා ධෛර්යය සම්පන්න ලෙස එම තර්ජනය ප්‍රතික්ෂේප කිරීම නිසා පමනක් ඔහු අසාර්ථක විය.

    එහෙත් රාජපක්ෂ සිටින්නේ කල්යල් බලමිනි. ඔහුට අනතුරු ඇඟවීමකින් තොර ව ම හදිසි නීතිය පනවා යලිත් මිලිටරිය බලමුලු ගැන්විය හැකි ය. කම්කරුවන්ගේ කාර්මික ක්‍රියා තහනම් කර, සංවිධාන හා දේශපාලන පක්ෂ නීති-විරෝධී කොට, මාධ්‍ය වාරනය කරමින් හා පුද්ගලයන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම ඔහුට කල හැකි ය. මෙම ජනාධිපති ධුරය ම අහෝසි කරනු ලැබිය යුතු ය. ගෝඨාභය සමගින්, විධායක ජනාධිපති ධුරය හා ආන්ඩුව අත තිබෙන ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති රොත්ත ද උදුරා දැමිය යුතු ය.

    රාජ්‍ය අංශ කම්කරුවන්ගේ වැඩ වර්ජන සාපරාධීකරනයට යොදා ගනු ලැබ ඇති අත්‍යවශ්‍ය මහජන සේවා පනත හකුලා ගත යුතු යයි සසප කියා සිටී. ආරක්ෂක හමුදාවන්ට පොලිස් රාජ්‍ය බලතල ලබා දෙන මහජන ආරක්ෂක පනත හා කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ද හකුලා ගත යුතු යයි අපි ඉල්ලා සිටිමු.

    කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ අධිෂ්ටානවත් අරගලයක් හරහා පමනක් ලඟා කරගත හැකි මෙම අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනස්කම්වල අභිප්‍රායය වන්නේ, සමාජවාදී පිලිවෙත් ඔස්සේ ආර්ථිකය මූලික ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමකට ආරම්භය ලබා දීම බව, සසප අවධාරනය කරයි.

    ආන්ඩුවේ මෙන් ම විරුද්ධ පක්ෂවල ද කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ ව, කම්කරු පන්තියට තම සමාජ බලය බලමුලු ගන්වමින්, දරුනු සමාජ හා ආර්ථික අර්බුදයට සිය විසඳුම ඉදිරිපත් කිරීම සඳහා, ආයෝජකයන්ගේ ලාභවලට ඉහලින් මානව අවශ්‍යතා ඉදිරියෙන් තබා ක්‍රියාකාරී වීමේ වැඩපිලිවෙලක් අපි ඉදිරිපත් කරමු.

    සෑම රටක ම ධනපති ආන්ඩුවලට, වැඩකරන ජනයා මත තවතවත් දරුනු බර පැටවීම හැරෙන්නට වෙනත් පිලිතුරක් නැත. මැද පෙරදිග, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව මෙන් ම එක්සත් ජනපදය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල ද මෙම වැඩපිලිවෙල නිසා පන්ති අරගල ඇවිලෙමින් තිබේ. තමන්ගේ අරගලවල දී ශ්‍රී ලංකාවේ කම්කරුවෝ තනි වී නැත. මෝදි ආන්ඩුවේ කප්පාදුවලට හා පුද්ගලීකරන න්‍යාය පත්‍රයට එරෙහි ව, පසුගිය සතියේ දී දවස් දෙකක මහා වැඩ වර්ජනයක නියැලුනු ඉන්දියානු කම්කරුවන් ප්‍රමුඛ, සිය ජාත්‍යන්තර පන්ති සගයන් වෙත අන්‍යොන්‍ය සහයෝගය පතා කම්කරුවන්ට හැරී ගත හැකි ය.


    2022 අප්‍රේල් 6 දින පේරාදෙනියේ ගලහ හන්දියේ පැවති ශිෂ්‍ය විරෝධතාවක් (ලෝසවෙඅ මාධ්‍ය)
    කල යුත්තේ කුමක් ද? කම්කරුවන්ගේ හා දුගීන්ගේ දැවෙන සමාජ අවශ්‍යතා කිසිවක් ලබා දීමට, ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය සම්පූර්නයෙන් ම අසමත් ය. තම ලාභ හා ධනය පරදුවට තැබී ඇති විට, මොන ම ආයාචනයක් හෝ පීඩනයක් නිසා ඔවුන් තම ගමන් මාවත වෙනස් නො කරනු ඇත.

    ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් ද පසුගිය වසර දෙක පුරා මහා වැඩ වර්ජන හා විරෝධතා රැල්ල මැඩීමේ ද්‍රෝහී භූමිකාවක් ඉටුකර ඇති වෘත්තීය සමිතිවලින් ද ස්වාධීන ව, තමන්ගේ ම සංවිධාන ස්ථාපිත කරගැනීමෙන් පමනක්, කම්කරු පන්තියට තම අවශ්‍යතා සඳහා සටන් කල හැකි ය.

    කම්කරු පන්තියේ තමන්ම සංවිධානය වීමේ පලමු පියවර ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සසප කැඳවුම් කරයි. අනෙකුත් කම්කරුවන්ට ද එම පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. රට පුරා කම්හල්, වැඩපොලවල්, වතු හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා ගන්නා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපනය කරන්න. කම්කරු පන්තියේ එවන් සටන් සංවිධාන ගොඩනැගීමට අපි සෑම දේශපාලන සහයෝගයක් ම දෙන්නෙමු.

    ධනපතියාගේ ජාතික රාජ්‍ය හා පුද්ගලික දේපොල පද්ධතිය ඇතුලත, ඔහුට දරා සිටිය හැකි දෙයට ගැලපෙන ලෙස කම්කරු පන්තිය පටි තද කරගත නො යුතු යයි සසප අවධාරනය කරයි. ඒ වෙනුවට, කම්කරු පන්තිය සමාජ හා ආර්ථික අර්බුදයට තමන්ගේ ම පන්ති විසඳුම ඉදිරිපත් කල යුතු ය.

    මහජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීම සඳහා වන ක්‍රියාකාරී කමිටු වැඩකටයුතුවලට ජීවය සැපයීම පිනිස, අපි පහත දැක්වෙන ක්‍රියා මාර්ගය යෝජනා කරමු:

    මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා! බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!
    ධනපති පන්තිය, යෝධ ලාභ කඳුගසා ගැනීම සඳහා නිෂ්පාදන මාධ්‍යවල හා බෙදාහැරීමේ තම අයිතිය ගසාකයි. සිය අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්පාදනය කරගැනීමට කම්කරු පන්තියට පවතින එක ම මාවත වන්නේ, ධනපතියන් අතින් ඒවා උදුරාගෙන, වර්තමාන පීඩාව හා කාලකන්නිකම අවසන් කිරීම සඳහා යොදාගත හැකි ආකාරයට සම්පත් ඒකාග්‍ර කර ගැනීමයි.

    සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!
    රාජපක්ෂ ආන්ඩුව එහි කටුක කප්පාදු පියවරයන් පිලිබඳ ව දොස් පවරන්නේ, ගෝලීය බැංකු වෙත බිලියන ගනන් ඩොලර් ආපසු ගෙවීමේ අවශ්‍යතාවට ය. විරුද්ධ පක්ෂ ද මෙයට එකඟ වෙති. මේ වසරේ දී ජාත්‍යන්තර බැංකුවල පෙට්ටගම් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ගෙවීම වෙනුවට, වැඩකරන ජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා ගෙවීමට එම මුදල් යොදාගත යුතු ය.

    බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

    ලෝක අසමානතා දත්ත ගොනුවට (World Inequality Database) අනුව, 2021 දී ලංකාවේ සමාජයේ ඉහල ම ධනවත් සියයට 10 දිවයිනේ ධනයෙන් සියයට 63.8ක යෝධ ප්‍රමානයක් අත්කර ගෙනසිටි අතර, පහල සියයට 50 සතුව තිබුනේ යන්තම් සියයට 4.3ක් පමනි. කම්කරු පන්තිය විසින් නිර්මිත මෙම දැවැන්ත ධනය අත්පත් කරගෙන, සමාජ අවශ්‍යතාවේ පදනම මත බෙදාහරිනු ලැබිය යුතු ය.

    දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!
    තම තියුනු ආර්ථික ගැටලුවලින් එලියට මාවතක් සම්පාදනය කිරීම මගින්, පීඩිත ගම්බද ජනයා සහ සිය අත්‍යවශ්‍ය උවමනා කම් ඉටු කර ගැනීමට අසමත් සිටින ඉහල නය බරින්, වියදම් අධික සැපයුම් හා මිල ගනන් හේතුවෙන් පීඩනයට පත් ව සිටින කුඩාව්‍යපාර හිමියන් ආකර්ශනය වන ධ්‍රැවයක් බවට කම්කරු පන්තිය පත්වනු ඇත.

    ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු! ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!
    ජාමූඅ හා ජාත්‍යන්තර බැංකුකරුවන් සාර්ථක වුවහොත්, රැකියා විනාශ කිරීමේ සුලිකුනාටුවක් පැමිනෙනු ඇත. දැනට මත් ඉසිලිය නො හැකි උද්ධමනය වැටුප් ගිල දමයි. වසර ගනනාවක් තිස්සේ සිදු වී ඇති පරිදි රැකියා, වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම වෘත්තීය සමිතිවල හස්තයේ තිබීමට ඉඩ හැරියහොත් ඒවා තව දුරටත් විනාශභාග් වනු ඇත.



    ❌විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු! කප්පාදුව හා කුසගින්න එපා! සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!❌

    https://www.wsws.org/si/articles/20...0MjEIfnJlYGqSV7T5SvdbGg_qeEoaGRjcki0o8kOC2hug
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    තවම ලිපිය බලලා නැ 😂
    Such a government would nationalise the banks and the major corporations, including the plantations, placing them under the democratic public control of workers. The wealth of the super-rich would be seized, and foreign debts repudiated. This struggle has to be part of a united movement of the international working class for socialism globally.

    ඕක හරියන්නෑ