කොත්තු රයිස් දාන අයට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    බාස් කියන්නෙ ඇයි බන්.කොත්තු බාස්,‍රයිස් බාස්.
    කුක් කිව්වොත් වැඩිපුර පඩියක් දෙන්න වෙන නිසාද ?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    Hilton , Galadari ouwaget Bass kiyanne

    xgjpU3X.jpg
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    294
    456
    63
    කුක් වෙන්න නම් උන් එකම රෙසපිය එකම විදිහට හදන්න දැන ගන්න ඕන. එකම දවසේ බීෆ් කොත්තු දෙකක් හදලා ඒක රසවල් දෙකක් නම් ඌට කුක් කියන්න බැහැනෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,124
    113
    Galaha
    කොත්තු රයිස් දාන්න ඉගෙනගන්න ඕනේ නැති නිසා බාස් කියන්නෙ.

    ඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
    ඔව් බං මාත් ඉස්සර බීෆ් කොත්තු විතරයි කන්නෙ කොත්තු කනකොට මොකද ඇඟට මස් ටික හරි තියෙනවනෙ කියල. ඒකට ගිය අවුරුද්දෙ බීෆ් කොත්තුවක් ගත්තා බීෆ් ගෑම් 50ක්වත් නෑ කරවෙන්න තෙලේ බැදල එලු බෙටි විතර බීෆ් කෑලි 5ක් 6ක් දාල තිබුනා ආය බීෆ් කොත්තු කෑවේ නෑ එදයින් පසෙ.
    ------ Post added on Aug 14, 2026 at 5:44 PM
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    467
    465
    63
    බාස් කියන්නෙ ඇයි බන්.කොත්තු බාස්,‍රයිස් බාස්.
    කුක් කිව්වොත් වැඩිපුර පඩියක් දෙන්න වෙන නිසාද ?

    හරිනේ බන්. උන් කරන්නේ උයන එක නෙමේනේ කුක් කරන්න. උන් කරන්නේ බාස්ලා වගේ සිම්න්ති වතුර ගල් දාලා කොත්තු හදන එක. එකනේ එච්චර හයිය
     
    • Like
    Reactions: lilman

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    ඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
    උබලගේ ජෙප්පෝ කරපු හරිය තමා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    උබලගේ ජෙප්පෝ කරපු හරිය තමා
    ජේප්පො එන්නත් කලින් නාකි මයිනා 2005 ආවයින් පස්සේ තමයි හරක්මස් මිල වැඩි වුනේ. ඉස්සර 2000දි විතර කුකුල්මස් වලට වඩා හරක් මස් මිලෙන් අඩුයි