කොත්තු රයිස් දාන අයට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,119
    14,200
    113
    බාස් කියන්නෙ ඇයි බන්.කොත්තු බාස්,‍රයිස් බාස්.
    කුක් කිව්වොත් වැඩිපුර පඩියක් දෙන්න වෙන නිසාද ?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,595
    13,211
    113
    🤍
    Hilton , Galadari ouwaget Bass kiyanne

    xgjpU3X.jpg
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    299
    458
    63
    කුක් වෙන්න නම් උන් එකම රෙසපිය එකම විදිහට හදන්න දැන ගන්න ඕන. එකම දවසේ බීෆ් කොත්තු දෙකක් හදලා ඒක රසවල් දෙකක් නම් ඌට කුක් කියන්න බැහැනෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    ඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,257
    8,133
    113
    Galaha
    කොත්තු රයිස් දාන්න ඉගෙනගන්න ඕනේ නැති නිසා බාස් කියන්නෙ.

    ඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
    ඔව් බං මාත් ඉස්සර බීෆ් කොත්තු විතරයි කන්නෙ කොත්තු කනකොට මොකද ඇඟට මස් ටික හරි තියෙනවනෙ කියල. ඒකට ගිය අවුරුද්දෙ බීෆ් කොත්තුවක් ගත්තා බීෆ් ගෑම් 50ක්වත් නෑ කරවෙන්න තෙලේ බැදල එලු බෙටි විතර බීෆ් කෑලි 5ක් 6ක් දාල තිබුනා ආය බීෆ් කොත්තු කෑවේ නෑ එදයින් පසෙ.
    ------ Post added on Aug 14, 2026 at 5:44 PM
     
    • Like
    Reactions: Jim_Moriarty

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    467
    467
    63
    බාස් කියන්නෙ ඇයි බන්.කොත්තු බාස්,‍රයිස් බාස්.
    කුක් කිව්වොත් වැඩිපුර පඩියක් දෙන්න වෙන නිසාද ?

    හරිනේ බන්. උන් කරන්නේ උයන එක නෙමේනේ කුක් කරන්න. උන් කරන්නේ බාස්ලා වගේ සිම්න්ති වතුර ගල් දාලා කොත්තු හදන එක. එකනේ එච්චර හයිය
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,827
    113
    Panadura
    ඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
    උබලගේ ජෙප්පෝ කරපු හරිය තමා
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    උබලගේ ජෙප්පෝ කරපු හරිය තමා
    ජේප්පො එන්නත් කලින් නාකි මයිනා 2005 ආවයින් පස්සේ තමයි හරක්මස් මිල වැඩි වුනේ. ඉස්සර 2000දි විතර කුකුල්මස් වලට වඩා හරක් මස් මිලෙන් අඩුයි
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,117
    27,547
    113
    අඩුකුලේ ශ්‍රී ලන්කට්ටුවේ වේසකමේ යවන වචන වලින් එකක් තමයි බාස්. අනිත් එක ව්‍යාපාර. 😂 :rolleyes2:
     
    • Haha
    Reactions: Jim_Moriarty

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,610
    113
    ඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
    ammapa attha salli gannwa vithray pork denneth ehema thmay
     
    • Like
    Reactions: nalin0001

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    බාස් කියන්නෙ ඇයි බන්.කොත්තු බාස්,‍රයිස් බාස්.
    කුක් කිව්වොත් වැඩිපුර පඩියක් දෙන්න වෙන නිසාද ?
    බාස් කිව්වම දැන් තියෙන තැන නෙමෙයි ඉස්සර තිබුනේ. බාසුන්නැහේ කියන්නෙ සෑහෙන ගරු කටයුතු තනතුරක් ඉස්සර. ගොඩක් කර්මාන්ත වල වගකිවයුතු තනතුරක් දරන්නා හඳුන්වන්න ඔය බාසුන්නැහේ කියන නම භාවිතා උනා. මම මේ කියන්නෙ පහුගිය ශතවර්ෂෙ මැද කාලෙ ගැන. කොළඹ ලොකු තරු හෝටල් වල උනත් කිචන් එකේ ඉන්න චෙෆ් ලට ඒ කාලෙ කිව්වෙ බාසුන්නැහේ කියලා. බේකරියෙ බක්කරේටත් කියන්නෙ බාසුන්නැහේ කියලා. පතල් කර්මාන්තෙ දන්න ඒ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන මනුස්සයා පතල් බාසුන්නැහේ. ඔය වගේ හැම ක්ෂේත්‍රයෙම නිපුණ අයට බාසුන්නැහේ කියන නම පාවිච්චි උනා, දැන් බල්ලට ගිහින් තිබ්බට.
     
    • Like
    Reactions: Inigo Montoya