කොත්තු - Kottu Thread

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කොට්ටාවේ ප්‍රේමා හොටෙල් එකෙත් චීස් කොත්තුව මරු..............
    500/-

    kottu labs, nawala
    alumka, thalawathugoda

    dekema thel sahena adui

    උස්වැටකෙයියාව
    ප්‍රීතිපුර
    ඇලකන්ද
    වත්තල අවට සෙට් එකටම

    දැන් මචං ප්‍රීතිපුර කොත්තුවක් රස බලන්න එන්න


    එළකිරි කොත්තු.... :shocked:
    කවදාවත් කාල නෑ බන් එළකිරි කොත්තු..
    චීස් කොත්තුනම් කාල තියනව...


    +33
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Dislin @ Kandy - Kadawatha...
    egg Kottu 1 - Rs.230/=
    Chicken Kottu 1 - Rs.285/=

    කොත්තු 1ක් එක්කෙනෙතුට ඇති
    හීනයක් වගේ ඒ ගානට තිබ්බ කියල මතක් වෙද්දි
     
    • Like
    Reactions: sylvaticus