කොත්තු - Kottu Thread

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මම කාපු සුපිරිම චිස් කොත්තුව කෑවෙ වැල්ලවත්තෙ පිලාවුස් එකෙන්.

    තව සුපිරිම එකක් කෑවා කොච්චිකඩේ කබානා කියලා පොට් එකකින්. ඒකත් මැක්සා.

    පිලවුස් කොත්තුව දැන් නම් ඉස්සර කොලිටියට නෑ. ඒත් .පට්ට.. අයිස් මයිලෝ එකයි චීස් කොත්තුවයි :D :D :D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    rs 700 :baffled:
    හම්මෝ මත ඔය පිලාවුස් එකෙන් චීස් කොත්තුවක් ගත්තා rs 700 ගානක් ගියා ඒ කොට්ටුව කෑවොත් අනිත් දවසට බඩ යනවා කොත්තුව අමුම අමුයි චෙස් දාල කිරි දැන්මම කොතුව ටිකක් අමු ගතියක් එනවා තමයි එත් එදා හොදට තේරෙනව පිටි අමු කියලා එදාම හිතා ගත්තා හන්දියේ කඩේ ඉස්ස්තරන් කියලා​
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පිලවුස් කොත්තුව දැන් නම් ඉස්සර කොලිටියට නෑ. ඒත් .පට්ට.. අයිස් මයිලෝ එකයි චීස් කොත්තුවයි :D :D :D
    අම්බෝ අයිස් මයිලෝ එක :love::love:
     
    • Like
    Reactions: saja

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    total cost ?

    මතක නෑ බං ගාන අන්තිමට ඕකෙන් කෑවෙ 2014 කැම්පස් එකේ ෆයිනල් කරද්දි. :( ඒ කාලෙ නම් කොත්තුව පට්ටම කොලිටි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    total cost ?

    උඹ කොච්චිකඩේ පැත්තෙ එනවනම් කබානා කියලා පොට් එකක් තියෙනවා. ඒකේ චීස් කොත්තුව සුපිරිම සුපිරි. 750 ක් වෙනවා දෙන්නෙක්ට වැඩිත් එක්ක. ඒක පිලාවුස් ලෙවල් එකට වඩා හොදයි. අන්තිමට චීස් කොත්තු කෑවෙ ඒකෙන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    dura wadyi ban ,පිලාවුස් eke cost eka ice milo ekaka ?
    උඹ කොච්චිකඩේ පැත්තෙ එනවනම් කබානා කියලා පොට් එකක් තියෙනවා. ඒකේ චීස් කොත්තුව සුපිරිම සුපිරි. 750 ක් වෙනවා දෙන්නෙක්ට වැඩිත් එක්ක. ඒක පිලාවුස් ලෙවල් එකට වඩා හොදයි. අන්තිමට චීස් කොත්තු කෑවෙ ඒකෙන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    dura wadyi ban ,පිලාවුස් eke cost eka ice milo ekaka ?

    ගණන් මතක නෑ බං. අපි කොල්ලො සෙට් එකක් ගිහින් කන්නෙ චීස් කොත්තුවයි අයිස් මයිලෝ එකයි. වෙනම ගණන් තියා ඒ දවස් වල ගිය ටෝටල් මතකත් නෑ. 2014 බං.