මාතලේ පොලොව යටින් උමං ගංගාවක් යනවලු, අපේ නෑයෝ ඉන්නවා පලාපත්වල රෑට ගොඩක් නිශ්ශබ්ද වෙලාවට පොළොවට කන තියලා අහන ඉන්න පුළුවන්ලු වතුර ගලන සද්දේ
Andaman දූපත් වල ගෝත්‍රත් කලින් දැනගෙන අයින් වෙලා තියෙනවා කියල කියවල තියෙනවා.oka gana thibba research ehema hoyaganna nadda ban.
welawak hambunama hoyala balanna one.
මට හිතෙන්නේ ඔය intelligence සීන් එකක් නෙවෙයි. උන්ට සෙනස් වෙන වෙනස්කම එක්ක අනතුරක් කියල දෙන්නෙනව ඇති එක බුද්ධිමත්ව කරන එකක් නෙවෙයි නිකන් ගින්දර දැක්කම මාරු වෙනවා වගේ එකක්.![]()
Next Diyasen!
oya katha boru mithya kiyala mata nam hithenne.
saththunge range eka wenas thamai. ehemai kiyala unta hama reddama therenawa kiyana eka boruwak.
anika kudalla kiyanne intelligence athin pathama inna ekek.
------ Post added on Oct 19, 2023 at 4:35 PM

මේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල.![]()
වැඩක් නෑ බන් අපි 2100 වෙනකොට මැරිලා.

"Birds "hear faster" – that is, they can hear much shorter notes than you can. Humans can process sounds in bytes about 1/20 of a second long, but birds can distinguish notes up to 1/200 of a second."Andaman දූපත් වල ගෝත්‍රත් කලින් දැනගෙන අයින් වෙලා තියෙනවා කියල කියවල තියෙනවා.
මට හිතෙන්නේ ඔය intelligence සීන් එකක් නෙවෙයි. උන්ට සෙනස් වෙන වෙනස්කම එක්ක අනතුරක් කියල දෙන්නෙනව ඇති එක බුද්ධිමත්ව කරන එකක් නෙවෙයි නිකන් ගින්දර දැක්කම මාරු වෙනවා වගේ එකක්.
------ Post added on Oct 19, 2023 at 7:20 PM

Not trueමාතලේ පොලොව යටින් උමං ගංගාවක් යනවලු, අපේ නෑයෝ ඉන්නවා පලාපත්වල රෑට ගොඩක් නිශ්ශබ්ද වෙලාවට පොළොවට කන තියලා අහන ඉන්න පුළුවන්ලු වතුර ගලන සද්දේ
දකුණ ගිහින් හාවුනාම එහෙ උනුත් වතු මොයියෝ කියලා දොඩන්න පටන් ගනීවිමේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල.![]()

ලංකාවේ දකුණු පැත්ත චීනෙට හා වෙනවා, උතුරු කොටස ඉන්දියාවට හා වෙනවා කියල නේද අනාවැකිය තියෙන්නෙමේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල.![]()
යම රජ්ජුරුවො යම බිසවට හුකන සද්දෙ.
මේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල.![]()