සද්දෙ ඇහෙන තැන හිටපු කූඩැල්ලො පවා අයින්වෙලා ගිහිල්ල, ගොඩනැගිලි පර්යේෂණ එකේ එවුන් ආපු ගමන්ම කෝටුවක්වත් පොළවට නොගහ ප්රශ්නයක් නෑ කියල යන්ඩ ගිහින්...
Mulu ratama ehema wenawanam ekak ekaparama, deshapaluwo minissu panapitin maranawane tax gahalaගිලා බහින්න ළග අැති..
පතලක් බහිනවා ඇති නැත්නං නිදානයක්
ගිලාබහිද්දි, නායයද්දි කූඩැල්ලො අයින්වෙනවදගිලා බහින්න ළග අැති..
ගිලාබහිද්දි, නායයද්දි කූඩැල්ලො අයින්වෙනවද
oya katha boru mithya kiyala mata nam hithenne.සත්තුන්ට ඒ වගේ දේවල් කලින්ම දැනෙනවලු නේ
පතලක් තමයි... වහිද්දි වතුර මෝටරයක් දැම්මා වගේ සද්දෙ ලු...පතලක් බහිනවා ඇති නැත්නං නිදානයක්
senses දැනෙන්ඩ බුද්ධිමත්ම වෙන්ඩ ඕන්නෑනෙ..ඔය සුනාමි වෙලාවට භූමි කම්පා වෙලාවට එහෙමත් සත්තු අයින්වෙන්නෙ![]()
Next Diyasen!
oya katha boru mithya kiyala mata nam hithenne.
saththunge range eka wenas thamai. ehemai kiyala unta hama reddama therenawa kiyana eka boruwak.
anika kudalla kiyanne intelligence athin pathama inna ekek.
------ Post added on Oct 19, 2023 at 4:35 PM
oka gana thibba research ehema hoyaganna nadda ban.senses දැනෙන්ඩ බුද්ධිමත්ම වෙන්ඩ ඕන්නෑනෙ..ඔය සුනාමි වෙලාවට භූමි කම්පා වෙලාවට එහෙමත් සත්තු අයින්වෙන්නෙ