කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සද්දෙ ඇහෙන තැන හිටපු කූඩැල්ලො පවා අයින්වෙලා ගිහිල්ල, ගොඩනැගිලි පර්යේෂණ එකේ එවුන් ආපු ගමන්ම කෝටුවක්වත් පොළවට නොගහ ප්‍රශ්නයක් නෑ කියල යන්ඩ ගිහින්...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    EJbZvX-U8AAqg0W.jpg

    Next Diyasen!

    සත්තුන්ට ඒ වගේ දේවල් කලින්ම දැනෙනවලු නේ
    oya katha boru mithya kiyala mata nam hithenne.

    saththunge range eka wenas thamai. ehemai kiyala unta hama reddama therenawa kiyana eka boruwak.

    anika kudalla kiyanne intelligence athin pathama inna ekek.
    ------ Post added on Oct 19, 2023 at 4:35 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    රාවනා හරි අර නැත්තං මොකද්ද කුමාරයා පොලවා හාරගෙන හාරගෙන එනව වෙන්න බැරිද
    මොකද මේ ටිකේම වැස්ස නිසා උන්හිටි තැන් නැතිවෙලා උඩට එන්න හිතුනද දන්නෙ නැහැනේ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    EJbZvX-U8AAqg0W.jpg

    Next Diyasen!

    oya katha boru mithya kiyala mata nam hithenne.

    saththunge range eka wenas thamai. ehemai kiyala unta hama reddama therenawa kiyana eka boruwak.

    anika kudalla kiyanne intelligence athin pathama inna ekek.
    ------ Post added on Oct 19, 2023 at 4:35 PM
    senses දැනෙන්ඩ බුද්ධිමත්ම වෙන්ඩ ඕන්නෑනෙ..ඔය සුනාමි වෙලාවට භූමි කම්පා වෙලාවට එහෙමත් සත්තු අයින්වෙන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    senses දැනෙන්ඩ බුද්ධිමත්ම වෙන්ඩ ඕන්නෑනෙ..ඔය සුනාමි වෙලාවට භූමි කම්පා වෙලාවට එහෙමත් සත්තු අයින්වෙන්නෙ
    oka gana thibba research ehema hoyaganna nadda ban.

    welawak hambunama hoyala balanna one.
     
    • Like
    Reactions: NRTG