කොන්ක්රීට් දොර ජනෙල් උළුවහු
මගේ ගේ හදනකොට මම මුදල් ප්රශ්නේ නිසා ජනෙල්,දොර උළුවහු වලට පාවිච්චි කලේ කොන්ක්රීට් වලින් හදපු ඒවා. හැබැයි ඊට පස්සේ ගමා තේරුනේ දොර ජනෙල් පියන් හයි කරන්න ගියාම ටිකක් කට්ට කන්න වගේම අවදානමක් ගන්න වෙනව කියල. පොඩ්ඩක් එහා මෙහා ගියොත් පුපුරන හින්දා.
මේ පිළිබද මට ඔයගොල්ලන්ගෙන් උපදෙස් ටිකක් ඕන. ඒ වගේම මං හිතනව කොන්ක්රීට් දොර ජනෙල් උළුවහු පාවිච්චි කරන අය ඇති කියල.

Last edited: