කොන්ක්‍රීට් දොර ජනෙල් උළුවහු

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කොන්ක්‍රීට් දොර ජනෙල් උළුවහු

    මගේ ගේ හදනකොට මම මුදල් ප්‍රශ්නේ නිසා ජනෙල්,දොර උළුවහු වලට පාවිච්චි කලේ කොන්ක්‍රීට් වලින් හදපු ඒවා. හැබැයි ඊට පස්සේ ගමා තේරුනේ දොර ජනෙල් පියන් හයි කරන්න ගියාම ටිකක් කට්ට කන්න වගේම අවදානමක් ගන්න වෙනව කියල. පොඩ්ඩක් එහා මෙහා ගියොත් පුපුරන හින්දා.

    මේ පිළිබද මට ඔයගොල්ලන්ගෙන් උපදෙස් ටිකක් ඕන. ඒ වගේම මං හිතනව කොන්ක්‍රීට් දොර ජනෙල් උළුවහු පාවිච්චි කරන අය ඇති කියල.
    :confused:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පියන් හයිකරන්න අවුලක් නෑනෙ බන්.පියන් හයි කරන තැන්වලට උළුවස්සේ ලී කෑලි හයිකරලා තියෙනවා.ඒ තැන් ටික බලලා පියන් වල සරනේරු හයිකරගන්න ඕනි.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    833
    328
    63
    Sri lanka
    පියන් හයිකරන්න අවුලක් නෑනෙ බන්.පියන් හයි කරන තැන්වලට උළුවස්සේ ලී කෑලි හයිකරලා තියෙනවා.ඒ තැන් ටික බලලා පියන් වල සරනේරු හයිකරගන්න ඕනි.

    හරියටම හරි
    :yes::yes::yes::yes:
     

    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    අපිත් දැම්මා දැන් අවු 10 වෙනවා කිසි අවුලක් නෑ. ග්‍රිල් හිටන් හය් කරලා තියෙන්නේ.
     

    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    6a382e101219e965386955f22c30e942.jpg
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හොරු එහෙම ඉන්න පැත්තක් නම් කොන්ක්‍රීට් තමා හොඳම
    ග්‍රිල් එකත් එක්කම එන ජනෙල් උළුවහු දාන්න පුළුවන් නම් තවත් හොඳයි
    සරනේරු දාන්න ලී කැලි තියෙනවා එක පැත්තක උඩ ඉඳන් යටට
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පියන් හයිකරන්න අවුලක් නෑනෙ බන්.පියන් හයි කරන තැන්වලට උළුවස්සේ ලී කෑලි හයිකරලා තියෙනවා.ඒ තැන් ටික බලලා පියන් වල සරනේරු හයිකරගන්න ඕනි.

    මචන් අපිට ඕන ගැනක් ඩ්‍රිල් කරන්න පුළුවකන් වෙයිද? රෝල් ප්ලග් එකක් දාන්න වගේ
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    එක එච්චර ප්‍රශ්නයක් නෙමේ . මගේ ගෙදරත් කොන්ක්‍රීට් ඒවා තමා හයි කරලා තියෙන්නේ , බාස්ලා ගානටම හැදුවා , පුපුරලා තිබ්බොත් පොටි ගාලා හදන්න පුළුවන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Math damma mage eka gedarakata. Pupurana scene eka thiyanawa. Poti gala wahala hadanna one. Wood finish eka sampuurnayen gannanam uluassa puraama hiiniyata putty gala madinna one ita passe wooden volor gaanna. Ehema kaloth nam tikak costly. Grylls hai karanna puluwan roll plugs dala
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    maara seen 1 .
    FB page 1 tiyanwa. sihina niwahana. (the dream home) kiyala. eketh post 1 dapan.
    danna ekek ubata mokada karanna one kiyala dewi