කොන්ක්‍රීට් වලට සිමෙන්ති ගල් වැලි ගණන් හදන්න පුළුවන් විදියක් නැද්ද?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ගෙදරක අඩි 10 x 10 කාමරයක් කොන්ක්‍රීට් කරන්න (අඟල් 2 උසක්) සිමෙන්ති ගල් වැලි ගණන් හදන්න පුළුවන් විදියක් දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න පුලුවන්ද? නෙට් එකේ හෙව්වා ගොඩක් සයිට් වල වැරදි ගණන් එන්නේ. මේකට හරියන ලොජික් එකක් දන්නා එකෙක් කියහල්ලකෝ ලින්ක් එකක් හරි කමක් නෑ
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1646466763358.png
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    කාමර 5ක් විතර තියෙනවා .බාස් කිව්වා සිමෙන්ති කොට්ට 15ක් වගේ කියල. මට පොර සුවර් නෑ වගේ. තව එකෙක් තව එකෙක්ගෙන් ඇහුවම 42ක් ඕන කිව්වා. දැන් කොන්ෆ්යුස්. එකයි මමම ගණන් හදල බලන්න බැලුවේ, කට්ටිය දාල තියෙන site එකේ මමත් බැලුවා. සිමෙන්ති කොට්ට නම් හරි වගේ. ගල් වැලි කොමද ටොන් එක ක්යුබ් වලට හරවන්නේ?
     
    • Like
    Reactions: NRTG

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    10'*10'*2"=10*10*(2/12)'=16.3 ft3
    1:2:4 demmot (16.7÷0.62)= 27ft3(gana adi 27)
    (27÷7=3.9 ft3 cement=0.110m3)
    E kiyanne cement bag 3.2 asanna washayen
    Kamara 5k nam 15/16 bag yaawi

    2" danne ground slab ekakda??
     
    Last edited:
    • Like
    Reactions: SinhaRuba and NRTG

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    podawata 1:2:3 danna epa 1:2:4 athi cement 1, sand 2, thukale gal 4... SQF 100 ta kotta 2k wage yanne
     
    • Like
    Reactions: NRTG

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    කාමර 5ක් විතර තියෙනවා .බාස් කිව්වා සිමෙන්ති කොට්ට 15ක් වගේ කියල. මට පොර සුවර් නෑ වගේ. තව එකෙක් තව එකෙක්ගෙන් ඇහුවම 42ක් ඕන කිව්වා. දැන් කොන්ෆ්යුස්. එකයි මමම ගණන් හදල බලන්න බැලුවේ, කට්ටිය දාල තියෙන site එකේ මමත් බැලුවා. සිමෙන්ති කොට්ට නම් හරි වගේ. ගල් වැලි කොමද ටොන් එක ක්යුබ් වලට හරවන්නේ?

    Wade harida? naththam kiyanna. Okataconcrete danna hadana grade aka wadagath. anika 2" danne ai? koheda oya wade karanna yanne?
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    තියෙන ඒව අප්සෙට් නම්, 1'0" x 1'0" කෑල්ලක් දාල බලල 100න් වැඩි කරල හදාගනින්. 😁
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    බාසා තමා කිව්වේ 2 ඇති වෙයි කියල. ටයිල් අල්ලන්න යන්නේ ඊට පස්සේ. දැන් තියෙන්නේ සිමෙන්ති පොලව. එක කඩල කොන්ක්‍රීට් දාල වැඩේ කරන්න බලන්නේ. ටයිල් අරන් දැන් අතේ ටිකක් සල්ලි අඩුයි. ඒ නිසා හරියටම සිමෙන්ති ගල් වැලි වලට යටවෙන ගාන හොයාගෙන වැඩේට බහින්න හැදුවේ.

    ගොඩක් අය සප් එක දීලා තියෙනවා. ඒ හැමෝටම තැන්ක්ස්.
    ------ Post added on Mar 5, 2022 at 10:24 PM
     
    • Like
    Reactions: keenk2n and NRTG

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    චිප් ගල් සමග ගල්කුඩු වලින් බිමට බදාම කපන්න ලෙවෙල් කර ගන්න කොන්ක්‍රීට් එකක් දානවා නම් චිප් ගල් සමග ගල්කුඩු වලට සිමෙන්ති සහ වැලි කලවම් කල යුතු ප්‍රමාණය කොහොමද ?

    බාසා තමා කිව්වේ 2 ඇති වෙයි කියල. ටයිල් අල්ලන්න යන්නේ ඊට පස්සේ. දැන් තියෙන්නේ සිමෙන්ති පොලව. එක කඩල කොන්ක්‍රීට් දාල වැඩේ කරන්න බලන්නේ. ටයිල් අරන් දැන් අතේ ටිකක් සල්ලි අඩුයි. ඒ නිසා හරියටම සිමෙන්ති ගල් වැලි වලට යටවෙන ගාන හොයාගෙන වැඩේට බහින්න හැදුවේ.

    ගොඩක් අය සප් එක දීලා තියෙනවා. ඒ හැමෝටම තැන්ක්ස්.
    ------ Post added on Mar 5, 2022 at 10:24 PM

    badama kapanne nathuwa kelinma concreat eka uda tile karnna puluwanda ban ?
    ------ Post added on May 25, 2022 at 7:07 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    10x10x2/12 = 16.66 cubic feet
    16.66 x 1.5 = 25 cubic feet [wet volume to dry volume]

    Ratio එක 1:2:4 නම්

    25/7 x1 = 3.57 cf cement
    3.57 /1.24 = 2.8 cement bags

    25/7x2 = 7. 14 cf sand

    25/7x4 = 14.28 CT aggregate

    ඔහොම තමයි හදන්නේ.
    Cement bag 3යි
    වැලි cubic feet 7යි.
    මැටල් cubic feet 14යි
    හැම එකම 10%ක් වත් වැඩියෙන් ගනින්
     
    • Like
    Reactions: NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    චිප් ගල් සමග ගල්කුඩු වලින් බිමට බදාම කපන්න ලෙවෙල් කර ගන්න කොන්ක්‍රීට් එකක් දානවා නම් චිප් ගල් සමග ගල්කුඩු වලට සිමෙන්ති සහ වැලි කලවම් කල යුතු ප්‍රමාණය කොහොමද ?

    badama kapanne nathuwa kelinma concreat eka uda tile karnna puluwanda ban ?
    ------ Post added on May 25, 2022 at 7:07 AM
    කොන්ක්‍රීට් දාල උඩින් බදාම දන්න ඕන. නැත්නම් ටයිල් හරියට රැදෙන්නේ නෑ. කොන්ක්‍රීට් වල ගල් ගල් උඩට එනවා ඒ නිසා ටයිල් එකට බර වැටෙනකොට ටයිල් ඉරි යනවා.
    (බාස් තමා කිව්වේ )
     
    ඇත්ත