කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    sbs_slab.jpg
    01.jpg

    me mokakda bun me seen eka ahuwet adai ne bun

    api naggot puwak gahet debalak nisa mewa use karala slab dala kadan watei da bun:sorry:
     
    L-Smoker

    Member
    me mokakda bun me seen eka ahuwet adai ne bun

    api naggot puwak gahet debalak nisa mewa use karala slab dala kadan watei da bun:sorry:
    ඔය ක්‍රමේ මාරම ලාභයි මචන්
    150000ක් යන වැඩේ 70000න් කර ගන්න පුලුවන්:love:
    පොඩි අවුලකට තියෙන්නේ අවුරුදු 3ක් - 4ක් යද්දි මැදින් බහිනවා
    පස්සේ කඩන් වැටෙනවා යට ඉන්න උන්ගේ ඔලුවට

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය ක්‍රමේ මාරම ලාභයි මචන්
    150000ක් යන වැඩේ 70000න් කර ගන්න පුලුවන්:love:
    පොඩි අවුලකට තියෙන්නේ අවුරුදු 3ක් - 4ක් යද්දි මැදින් බහිනවා
    පස්සේ කඩන් වැටෙනවා යට ඉන්න උන්ගේ ඔලුවට

    aga hiriwatena kata kiyanta epa yako

    oluwata nam kadan watunat kamak na

    ade nida gena ate gagaha innakota mallige aga udata kadan watunot kaata kiyanada :angry::angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය ක්‍රමේ මාරම ලාභයි මචන්
    150000ක් යන වැඩේ 70000න් කර ගන්න පුලුවන්:love:
    පොඩි අවුලකට තියෙන්නේ අවුරුදු 3ක් - 4ක් යද්දි මැදින් බහිනවා
    පස්සේ කඩන් වැටෙනවා යට ඉන්න උන්ගේ ඔලුවට

    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ක්‍රමේ මාරම ලාභයි මචන්
    150000ක් යන වැඩේ 70000න් කර ගන්න පුලුවන්:love:
    පොඩි අවුලකට තියෙන්නේ අවුරුදු 3ක් - 4ක් යද්දි මැදින් බහිනවා
    පස්සේ කඩන් වැටෙනවා යට ඉන්න උන්ගේ ඔලුවට

    බොරු කියන්න එපා බන්.අපේ ඔෆිස් එකේ දාලා තියෙන්නෙත් ඕවා.අවුරුදු 10ක් විතර වෙනවා.තාම නම් ඔහොම අවුලක් නෑ.අපෙ ගෙවල් ලඟ ගෙදරකත් ඕක දාලා තියනවා.එහෙත් අවුලක් නැතිව තියෙනවා.එකම දේ හොඳ කම්පැනි එකකට දෙන්න ඕනි.