කොන්ක්‍රීට් සිවිලිම් - concrete slab/soffit cieling

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටයිල් ඇඩිසිව් තියෙන්නෙ ටයිල් අලවන්න. මෝඩ බාස්ලගේ උපදෙස් ගන්නෙ බලාගෙන.
    (y) (y) (y)

    ඔව් අන්තිමට ටයිල් ඇඩිසිව් බාල හින්දයි එහෙම උනේ කියයි.

    එක වේසිගෙ පුතෙක්ට වැඩ නැතුව ඌ බාත් රූම් එක ටයිල් කරන්න ලෑස්තිය වෝටර් ප්‍රූෆ් නොකර. මම බෑ කිව්වා කියලා මූ ගේම ඉල්ලුවා. වෙන එකෙක්ට දුන්නා.
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    දළඹ කපරාරුව කියල ඒකට කියන්නෙ. ඒකට බාස්ලගේ ගණන් වැඩියි බිත්ති කපරාරුවට වඩා.

    දළඹ නැතිව පුටි ගාන්න පුළුවන් හොඳ බෝඩ් දාල ලස්සනට ලෙවල් එකට ස්ලැබ් එක දාල නම්. පුටි වලින් මිලිමීටර් 2-3කට වඩා ලෙවල් හදන්න බැහැ.

    ස්ලැබ් එක ලෙවල්ද කියල හරියට බලපන්. අඟල් බාගෙකට වගේ වැඩියෙන් පුරවන්න වෙනවනම් වියදම් වැඩිවෙයි.

    ටයිල් ඇඩිසිව් තියෙන්නෙ ටයිල් අලවන්න. මෝඩ බාස්ලගේ උපදෙස් ගන්නෙ බලාගෙන.
    ehenan dalaba kapararuwa thamai karanna wenne
    mehema thiyalath ba ne