කොන්ඩම් එකක් ගන්න.

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලැජ්ජයි නේ බන්.කොහොමද ගන්නේ ගෙදරට ඕඩර් කරන්නත් බෑ.මාර සීන් එක.උබලා කොහොමද ගන්නේ? කඩේ අක්කා කෙනෙක් එහෙම ඉදියොත් ඉල්ලන්නේ කොහොමද බන් වස ලැජ්ජාවනේ.මං පොඩිත් එක්කනේ බන් මගේ උසත් 5'8 යි.

    මෙහෙමයි, ඉස්සෙල්ලම ටවුන් එකට ගිහින් දුර යන බස් එකක නැගපන්, ඊට පස්සේ දුර තැනකින් බැහැපන්, ඊට පස්සේ අදුරන්නේ නැති පාමසියකින් ගිහින් ගනින්, ආපහු බස් එකේ නැගල ගෙදර යමන්. යනකොට දවස් තුනක් වත් මස් මාළු නොකා, නාල කරලා, පේ වෙලා ඉදල යන්න ඕන. මතක ඇතිව ආවයින් පස්සේ, බලු කපුටෝ ටිකක් එකතු කරලා උන්ට කන්න බොන්න එහෙමත් අරන් දීපන්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    387790519_336560322225542_1425466431015518513_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    0IH57WL.png

    සල්ලි දීලා කොන්ඩම් එකක් ගන්න ලැජ්ජයි.. හඃ..
    ඒ වුනාට රට හදන්න ටෝක්ස් දෙන්නෙ..... මොකටද මගෙ මුඛය....!!