කොන්ඩම් සහ ලින්ගික රෝග

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    කොන්ඩම් සහ ලින්ගික රෝග

    බඩුවක් ගහන්ඩ හිතිල තියෙන්නෙ.කොන්ඩම් එකක් පාවිච්චි කලොත් ලෙඩ හැදෙන එකක් නැද්ද?උඹලගෙ අදහස මොකද්ද මේ ගැන?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොන්ඩම් එක කැඩුනේ නැත්නම් සිල්ප් උනේ නැත්නම් HIV, ක්ලැමෙඩියා, ගොනොරියා වලට අවුලක් නෑ....කොන්ඩම් දැම්මත් හර්පීස්, සිප්ලීස්, ජෙන්ටල් වොට්ස් බෝවෙන්න පුළුවන්...
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    කොන්ඩම් එක කැඩුනේ නැත්නම් සිල්ප් උනේ නැත්නම් HIV, ක්ලැමෙඩියා, ගොනොරියා වලට අවුලක් නෑ....කොන්ඩම් දැම්මත් හර්පීස්, සිප්ලීස්, ජෙන්ටල් වොට්ස් බෝවෙන්න පුළුවන්...

    uba kiyanne wade nawathanda kiyalada bro?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බඩුවගෙ දිව එහෙම උරන්න යන්නත් එපා...:no:
    උරනව නම් කටට ලන්ච් ශීට් එකක් දාල උරපන්..:yes: :lol:
    හුත්තට දිව දාන්න යන්නත් එපා කියල අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ...:dull:
     
    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    උබ බඩුවක්නී ගහන්න යන්නේ. එහෙනං ඉතින් කොහොමත් දිව දාන්නේ අනං මනං නෑනි. එහෙනං නිවැරදිව කොන්ඩම් එක දාලා වැඩේ කරනවා නං HIV වගේ එව්වා සැදීමේ හැකියාව සියට 1 ක් වගේ අඩු තත්වයක තියෙන්නේ. ඒ කියන්නේ ගෑනි HIV වාහකයෙක් උනත් උබට ඒක හැදෙන්න තියෙන්නේ සීයෙන් එකක වගේ අඩු චාන්ස් එකක්.

    හැබැයි වෙන ලෙඩ තියෙනවා, ඒවා සනීප කරන්නත් පුළුවන්. ඒවා නං කොන්ඩම් දැම්මත් කෙල වලින්, ස්පර්ශය නිසා බෝවෙන්න පුළුවන්. ඒ ලෙඩ සනීප කරන්නත් පුළුවන් ගොඩක්ම දුරට.

    සාමන්‍යයෙන් ඒඩිස් රෝගියෙක් සිප වැළඳ ගත්තා කියලා ලෙඩේ බෝ වෙන්නේ නෑ. හැබැයි මෙහම හිතපන්කෝ. දැන් උබට ඒඩිස්. උබ නිරෝගී කෙල්ලක් එක්ක ලිප් කිස් කරනවා. එහෙම වෙලාවට උවේ කටේ පොඩි තුවාලයක් තිබිලා, ඒකිගේ තොලුත් හැපිලා මොකක් හරි වෙලා ලේ ගෑවුනොත් කන්ටැමිනේට් වෙන්න පුළුවන්. හැබැයි පට්ටම අඩු සම්භාවිතාවක් යටතේ.

    සෝ ඇන්ඩ් සෝ බඩුවක් ගහනවා නං හොදම දේ තමයි ඒකිට කටට දුන්නත් කොන්ඩම් එකක් දලා දෙන ඒක. හිතටත් හොදයි නි බං එතකොට.

    ඒ වගේම ගෙඩි දෙක අරහේ මෙහෙ උරව්වත් තොල් දාන්න,දිව දාන්න යන්න එපා හරක් වගේ. සල්ලි දීලා බඩු ගහන්න ගිහිං දිව දාලා ඒකිට නිකං ආතල් දෙන්න යන එවුනුත් ඉන්න නිසා කිව්වේ.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කොන්ඩම් එක කැඩුනේ නැත්නම් සිල්ප් උනේ නැත්නම් HIV, ක්ලැමෙඩියා, ගොනොරියා වලට අවුලක් නෑ....කොන්ඩම් දැම්මත් හර්පීස්, සිප්ලීස්, ජෙන්ටල් වොට්ස් බෝවෙන්න පුළුවන්...

    මගේ උණුසුම් සුබපැතුම් බ්‍රෝ !!

    ක්ලැමෙඩියා

    maxresdefault.jpg

    ගොනොරියා

    syphilis-cock-infection.jpg

    හර්පීස්

    Herpes+in+a+Male+Source%3A+Cincinnati+STD%2FHIV+Prevention+Training+Center.jpg

    ජෙන්ටල් වොට්ස්

    wart.jpg

    • Like
    Reactions: Naughtykolla48

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    බඩුවගෙ දිව එහෙම උරන්න යන්නත් එපා...:no:
    උරනව නම් කටට ලන්ච් ශීට් එකක් දාල උරපන්..:yes: :lol:
    හුත්තට දිව දාන්න යන්නත් එපා කියල අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ...:dull:

    Thankz brother.Oya kalin condom dala commercial sex workers la ekka idala thiyenwada mcn?
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    උබ බඩුවක්නී ගහන්න යන්නේ. එහෙනං ඉතින් කොහොමත් දිව දාන්නේ අනං මනං නෑනි. එහෙනං නිවැරදිව කොන්ඩම් එක දාලා වැඩේ කරනවා නං HIV වගේ එව්වා සැදීමේ හැකියාව සියට 1 ක් වගේ අඩු තත්වයක තියෙන්නේ. ඒ කියන්නේ ගෑනි HIV වාහකයෙක් උනත් උබට ඒක හැදෙන්න තියෙන්නේ සීයෙන් එකක වගේ අඩු චාන්ස් එකක්.

    හැබැයි වෙන ලෙඩ තියෙනවා, ඒවා සනීප කරන්නත් පුළුවන්. ඒවා නං කොන්ඩම් දැම්මත් කෙල වලින්, ස්පර්ශය නිසා බෝවෙන්න පුළුවන්. ඒ ලෙඩ සනීප කරන්නත් පුළුවන් ගොඩක්ම දුරට.

    සාමන්‍යයෙන් ඒඩිස් රෝගියෙක් සිප වැළඳ ගත්තා කියලා ලෙඩේ බෝ වෙන්නේ නෑ. හැබැයි මෙහම හිතපන්කෝ. දැන් උබට ඒඩිස්. උබ නිරෝගී කෙල්ලක් එක්ක ලිප් කිස් කරනවා. එහෙම වෙලාවට උවේ කටේ පොඩි තුවාලයක් තිබිලා, ඒකිගේ තොලුත් හැපිලා මොකක් හරි වෙලා ලේ ගෑවුනොත් කන්ටැමිනේට් වෙන්න පුළුවන්. හැබැයි පට්ටම අඩු සම්භාවිතාවක් යටතේ.

    සෝ ඇන්ඩ් සෝ බඩුවක් ගහනවා නං හොදම දේ තමයි ඒකිට කටට දුන්නත් කොන්ඩම් එකක් දලා දෙන ඒක. හිතටත් හොදයි නි බං එතකොට.

    ඒ වගේම ගෙඩි දෙක අරහේ මෙහෙ උරව්වත් තොල් දාන්න,දිව දාන්න යන්න එපා හරක් වගේ. සල්ලි දීලා බඩු ගහන්න ගිහිං දිව දාලා ඒකිට නිකං ආතල් දෙන්න යන එවුනුත් ඉන්න නිසා කිව්වේ.

    Bro what do you think? Give it a try or not?
     
    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    Bro what do you think? Give it a try or not?

    කොන්ඩම් දාලා කටට උනත් දීපන්. මම නං බඩු ගහන්නේ නෑ සාමානයෙන්. ඒක මගේ ප්‍රතිපත්තියක්.