උබ බඩුවක්නී ගහන්න යන්නේ. එහෙනං ඉතින් කොහොමත් දිව දාන්නේ අනං මනං නෑනි. එහෙනං නිවැරදිව කොන්ඩම් එක දාලා වැඩේ කරනවා නං HIV වගේ එව්වා සැදීමේ හැකියාව සියට 1 ක් වගේ අඩු තත්වයක තියෙන්නේ. ඒ කියන්නේ ගෑනි HIV වාහකයෙක් උනත් උබට ඒක හැදෙන්න තියෙන්නේ සීයෙන් එකක වගේ අඩු චාන්ස් එකක්.
හැබැයි වෙන ලෙඩ තියෙනවා, ඒවා සනීප කරන්නත් පුළුවන්. ඒවා නං කොන්ඩම් දැම්මත් කෙල වලින්, ස්පර්ශය නිසා බෝවෙන්න පුළුවන්. ඒ ලෙඩ සනීප කරන්නත් පුළුවන් ගොඩක්ම දුරට.
සාමන්යයෙන් ඒඩිස් රෝගියෙක් සිප වැළඳ ගත්තා කියලා ලෙඩේ බෝ වෙන්නේ නෑ. හැබැයි මෙහම හිතපන්කෝ. දැන් උබට ඒඩිස්. උබ නිරෝගී කෙල්ලක් එක්ක ලිප් කිස් කරනවා. එහෙම වෙලාවට උවේ කටේ පොඩි තුවාලයක් තිබිලා, ඒකිගේ තොලුත් හැපිලා මොකක් හරි වෙලා ලේ ගෑවුනොත් කන්ටැමිනේට් වෙන්න පුළුවන්. හැබැයි පට්ටම අඩු සම්භාවිතාවක් යටතේ.
සෝ ඇන්ඩ් සෝ බඩුවක් ගහනවා නං හොදම දේ තමයි ඒකිට කටට දුන්නත් කොන්ඩම් එකක් දලා දෙන ඒක. හිතටත් හොදයි නි බං එතකොට.
ඒ වගේම ගෙඩි දෙක අරහේ මෙහෙ උරව්වත් තොල් දාන්න,දිව දාන්න යන්න එපා හරක් වගේ. සල්ලි දීලා බඩු ගහන්න ගිහිං දිව දාලා ඒකිට නිකං ආතල් දෙන්න යන එවුනුත් ඉන්න නිසා කිව්වේ.