Lakmini kiyanne uge kella.ekith uuwa fala giyalu oya seen eka nisa..




අනේ නිකන් පලයන් බන් යන්න.උබල පොලිසියත් එක්ක තියෙන තරහ හැම එකටම පිරිමහනවා..ඔහොම බලනකොට ලංකාවට පොලිසියක් වැඩක් නැහැනේ.
මාර කැක්කුමක්නේ තියෙන්නේ කොණ්ඩයා ගැන.මහ පුදුම මිනිස්සු මුන් නම්.
හරි කොණ්ඩයා ඕක කරේම නැහැ කියලා කියන්නේ උබ ඌව හොදටම දන්නා එකෙක් හින්දා වෙන්න ඇති.එතකොට ඌ අහිංසකයෙක් නෙහ්![]()
හරි එහෙනම් කොණ්ඩයා ඕක කරා කියලා DNA වලින් ඔප්පු උනහම මේකේ කොණ්ඩයා වෙනුවෙන් ඉන්න උන්ට වහ කන්න තමා වෙන්නේ..![]()
ගන්ජාකාරයෙක්,මළමිනී ගොඩට අරන් ඒකට අරින එකෙක්,පොඩි ළමයි රේප් කරන එකෙක්ට කඩේ යන මහලොකු වැදගතා..![]()
kondaya mehema kava nam, Varaddha karapu eka, kohoma kanna athidha, Hire athuledi thama vadiyenma hambu venne. Elakiriyema thread ekak dala thibuna kalakata pera, Bokundara family ekakma marapu , unta, hire athuladi hambu unalau, ata katu eliyata paninakanma.

