කොන්ඩය සිටුවිම
මචන් මගේ කොන්ඩෙ සෑහෙන්න ගිහිල්ලා.කොන්ඩෙ හිටුවන්න හිතන් ඉන්නෙ.ඒකට කියක් විතර යනවද?කොහොමද කෙරෙන්නෙ,ඩොක්ටර්ස්ලාගෙ නම් එහෙම දන්න කෙනෙක් කියනවද?ලොකු උදව්වක්.