කොන්ඩෙ ඉවරයි, hair dye help

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mamath beheth karala karala dan color karanwa.

    garnier nutrisse eka ganne awulak naha goda dawasak thiyenwa eka. loreal ekath godak hodai.



    monawa gawath dawas dekakata withra kalin test krala balanna oyage hamata awulak nadda kiyala.
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    පොඩ්ඩක් හිටපන් තව උනේ නෑ.. පපුවෙත් මයිල් සුදු වෙලා, ඇට දෙකෙ එන මයිල් ගසුත් එක දෙක සුදුවේ පුතේ..
    :yes:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    මගෙත් එහෙමයි බන් කොන්ඩෙ කපන්න සැලුන් එකට ගියහම කියල කපාගන්නවා.
    තාම නම් ලොකුවට නෑ..

    තට්ට ස්ටයිල් එකක් දැම්මනම් මොකද?
    Kochchara kiyala kapannada ban :D

    මම නම් පාවිච්චි කරන්නේ Keune Hair Colouring Products. 10 years වගේ පාවිච්චි කරනවා.
    Sudu wena eka wadi une nadda?

    මගේ නළලේ හා කම්මුලේ අග හිසකෙත් හා කන ලග පැහිලා බං..ඒ මදිවට රැවුලත් පැහි ගෙන ඒනවා...:shocked:

    අඩුවට හා ලේසියෙන් ගාන්න හැකි බෙහෙතක් හො ඩයි ඒකක් තියේද..?
    Hapoi

    Sudu wena eka wadi une nadda?

    අඩුවට හා ලේසියෙන් ගාලා පස්සේ දුක් වෙන්න එපා :P
    Ekanam aththa machan

    :yes::yes::yes:Nelli Kudu + Dehi
    Adooo hariyanawada ban ekata?

    Sinhala behethk kiyannada?
    Kiyapan deyyoo

    උඹ බැඳලද...?
    Ow ban

    :cool:

    පොඩ්ඩක් හිටපන් තව උනේ නෑ.. පපුවෙත් මයිල් සුදු වෙලා, ඇට දෙකෙ එන මයිල් ගසුත් එක දෙක සුදුවේ පුතේ..
    Baya karanna epa yakoo

    mamath beheth karala karala dan color karanwa.

    garnier nutrisse eka ganne awulak naha goda dawasak thiyenwa eka. loreal ekath godak hodai.



    monawa gawath dawas dekakata withra kalin test krala balanna oyage hamata awulak nadda kiyala.
    Sudu wena eka wadi une nadda?

    loreal hair color
    Sudu wena eka wadi une nadda?
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    නෝටි බබා;24767668 said:
    Sudu wena eka wadi une nadda?
    ekanam echchara meter une naha mata. mona dye eka gawath konde damage wenawa habai. samaharunge konde yanna gannawa. owage eka leda ei passe kaleka.
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    Leda enawada?
    leda kiwwe konde yana ewa. samaharaunge munawal kalu wena eka rash ehema seen ahala thiyenwa gannan wale ganne nathiwa hoyala balana eka hodai poddak. :baffled: math dye karanne wadagath gamanak yanna thibboth withrai.