මෙක පාවිච්චි කරලා කොන්ඩෙ ආව අය ඉන්නව ද? මේක පාවිච්ච් කරලා මාස කීයක් ගියාද කොන්ඩෙ එන්න ?
මෙකෙ නම
rogaine
www.rogaine.com
TRENDS Hair Solutions
http://www.trendzhaircare.com/
මෙතන ගැන දන්න කට්ටිය ඉන්නවා ද? මේ කට්ටිය කොන්ඩෙ හිටවන්න කීයක් අය කරනවා ද? මම කතා කලා කොලබ 4 තියන තැනකට උන් ලක්ශ 3ක් ඉල්ලනවා
මේක තියෙන්නේ ජාවත්ත පාරේ දන්න කවුරු හරි විස්තරයක් පොඩ්ඩක් දානවා ද ලොකු උදවුවක්



