කොන්ඩෙ එන්න

idiamin

Banned
Nov 24, 2014
39
2
0
29ys9kp.jpg


මෙක පාවිච්චි කරලා කොන්ඩෙ ආව අය ඉන්නව ද? මේක පාවිච්ච් කරලා මාස කීයක් ගියාද කොන්ඩෙ එන්න ?

මෙකෙ නම

rogaine

www.rogaine.com


TRENDS Hair Solutions

http://www.trendzhaircare.com/

මෙතන ගැන දන්න කට්ටිය ඉන්නවා ද? මේ කට්ටිය කොන්ඩෙ හිටවන්න කීයක් අය කරනවා ද? මම කතා කලා කොලබ 4 තියන තැනකට උන් ලක්ශ 3ක් ඉල්ලනවා

මේක තියෙන්නේ ජාවත්ත පාරේ දන්න කවුරු හරි විස්තරයක් පොඩ්ඩක් දානවා ද ලොකු උදවුවක්
 

Computerbuddy

Active member
  • Apr 6, 2011
    847
    82
    28
    oya godak lassana gaanuth konde nathi un ekka yaalu welaa inne.
    mama nam hithanne konde neme wadagath personality eka
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදනිමි මචං.....
    අවංකව ම මට කොණ්ඩෙ ප්‍රශ්න ඇවිත් නැත....
    හැට පැන හොට බිම ඇනෙන්නට ලංව සිටියත් තාම කොණ්ඩෙ සුදු වී ද නැත..........

    දන්නා එකෙක් උදව්වක් දීපල්ලා....මේක හෙණ සංවේදී කාරණයක් වගේ.....

    හැබැයි පුතේ කෙල්ලට එක දෙයක් කියපං.....
    තට්ටයෝ කෙදිනකවත් වද නැත කියලා..........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගෙත් තට්ටේ බන්. මම ගණන් ගන්නෙත් නැහැ. මම ඔක්කොම තට්ටේ ගාලා ඉන්නේ.
    හිත තමයි එතින් හැමදෙටම.
    ඔය බේත් ගැන නම් දන්නේ නැහැ බන්.


    මම දනන් එකෙක් බේත් එකක් අරන් ගාලා උගේ කොන්ඩේ අවා. මම අහල කියන්නම් පොරගෙන්.
     

    idiamin

    Banned
    Nov 24, 2014
    39
    2
    0
    මගෙත් තට්ටේ බන්. මම ගණන් ගන්නෙත් නැහැ. මම ඔක්කොම තට්ටේ ගාලා ඉන්නේ.
    හිත තමයි එතින් හැමදෙටම.
    ඔය බේත් ගැන නම් දන්නේ නැහැ බන්.


    මම දනන් එකෙක් බේත් එකක් අරන් ගාලා උගේ කොන්ඩේ අවා. මම අහල කියන්නම් පොරගෙන්.

    අන්න නියමයි ලොකු උදවුවක් :)
     

    idiamin

    Banned
    Nov 24, 2014
    39
    2
    0
    නොදනිමි මචං.....
    අවංකව ම මට කොණ්ඩෙ ප්‍රශ්න ඇවිත් නැත....
    හැට පැන හොට බිම ඇනෙන්නට ලංව සිටියත් තාම කොණ්ඩෙ සුදු වී ද නැත..........

    දන්නා එකෙක් උදව්වක් දීපල්ලා....මේක හෙණ සංවේදී කාරණයක් වගේ.....

    හැබැයි පුතේ කෙල්ලට එක දෙයක් කියපං.....
    තට්ටයෝ කෙදිනකවත් වද නැත කියලා..........

    සිරාමද?
    ඒ උනාට පොඩි එවුනුත් තට්ටයා කියයි නේ තමන් ගේ තාත්තට....

    ඔවු අයියේ එහෙම සීන් එකක් තමා...? :(


     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    Minoxin plus 5% සහ Scino 5 මම පාවිච්චි කරා කොන්ඩෙ යන වේගය අඩු වුනා නමුත් අඑතින් වැවුනෙ නැහැ
    rogaine මම දන්න විදිහට ලංකාවේ ගන්න නැහැ