විහිළුවක් නෙමේ,අපි හැමෝටම අඩුවැඩි වශයෙන් තියෙන දේවල් කීපයක් ගැන හිතුවොත් වැඩේ ඉබේ කෙරෙයි.
උඹට මේක නොතේරෙන්න පුළුවන්,කියන එක මගේ යුතුකම.
විඥාන කායේ තේජෝ ස්වබාවය විෂමතුලිත වීම ඕකට මුලිකම සාදකේ.
අපි ඔලුව රත්වෙනවා,හිසරදය හැදෙනවා වගේ දේවල් කියන්නේ ඒ නිසා.
මේක වෙන්නේ ඉස්සාව හා ද්වේශයේ මුල ක්‍රියාකාරිත්වය නිසා.
තමන්ගේ ඉස්සාව මොනවගේද ? ද්වේශය මොනවගේද ? කියල
තමන් තුලටම හැරිලා බලලා දන ගන්න පුළුවන් නම්
ඕක පාලනය කරන්න පුළුවන්
පාලනය නෙමේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවියෙක්ගේ
තියෙන ස්වභාවයට ඉබේ
පත්වෙනවා.
අසා සිටි ඔබ සැමට ස්තුතියි