කොන්ඩෙ යනවා

panapana

Member
Mar 2, 2011
511
6
0
මචං ටෙලිසීන් හරි ඒසර් marketing එකේ තියෙනවා ඔයිල් එකක්
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    :) කොණ්ඩෙ කොට වෙන්නම කපපන් මචන්. :yes: දවස් 3කට සැරයක් වගේ ෂැම්පු දාල නාහන්. :D අනික හැමදාම නාහන්, ෂැම්පු දාහන් දවස් 3කට වගේ සැරයක්. :) විටමින් ඊ කරල් තියෙනව ෆාමසි එකේ. :cool: ඒක ගෙනල්ල හොඳට ගෙදර හිඳගත්ත හරි කඩෙන් ගත්ත හරි හොඳ බෙහෙත් තෙල් එකක් එක්ක කලවම් කරල ගාහන් උදේ. :yes: එක කරලක් එක පාරකට ගනින්., තෙල් එක්ක කලවම් කරල ඔලුවෙ ගාහන්. :no: හයියෙන් තද කරල ගාන්න එපා එතකොට කොණ්ඩෙ යනව තවත් වැඩි වෙයි. :D හවස නාහන්. :no: නාල ඔලුව තෙත තියන්නත් එපා ගොඩාක්, හවස 5ට වගේ කලින් නාහන් නැත්තම් ඔලුව වේලෙන්නෙ නෑ හරියට. :(

    :oo:
    ඕකට මචන් අපේ මලය නම් බෙහෙත් තෙල් එකක් අරන් ඇවිත් තිබ්බ කොහෙද මේ.. :dull: ම්ම්.. :baffled: රුවන්වැල්ලෙ ද කොහෙද වෙදකම් කරන තැනක් තියෙනව ලු එතනින්. :angry: නාල ඔලුව පිහිද්දිත් තද කරල පිහින්න එපා, :nerd: එතකොට කාගෙ වුනත් කොණ්ඩෙ ගැලවෙනව. :( ඕක මචන් මොනව කලත් බෑ උඹලගෙ පරම්පරාවෙන්ම එන කේස් එකක් නම්. :D ටිකක් දුරට පාලනය කරන්න පුළුවන්, ඒ හැරෙන්න සම්පූර්ණම නවත්තන්න නම් බැරි වෙයි මචන්. :cool: පුළුවන් නම් අර තෙල් එක හොයන් ගාහන්. ඒක නම් හොඳටම හොඳයි කීව අපේ මලය. :eek: උගෙත් කොණ්ඩෙ යනව, :dull: දැන් නම් අවුලක් නෑ වෙන්න ඇති. :) කොණ්ඩෙ කොටට කපපන් මචන් දිගට තියෙද්දි අනිවා කොණ්ඩ ගස් ගැලවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.

    10.gif
    මේ මොනව කලත් බෑ හරියටම ට්‍රීට්මන්ට් කරන්න නම් ඩොකෙක් ලඟට යන්නම වෙයි. :yes:
    රුවන්වැල්ලේ කොහෙඳ බං එහෙම තැනක් තියෙන්නේ...... :shocked::shocked::shocked:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මචං ඔක‍ට හොඳ තෙල් ජාතියක් හදන වෙද මහත්තයෙක් ඉන්නවා. හැබැයි එක දවසින්ගිහිල්ලා තෙල් ගන්න බෑ. මාස 2 ක් 3 ක් යනවා.
    මටත් ඔය ගැටළුවතිබුනා. මම තෙල් එක නම් ගැවේ නෑ මාස 3 ක් යනවා කිවුවා තෙල් දෙන්න. අවුරුද්දකට වාර 2කයි තෙල් හඳන්නේ.. එතකම් තාවකාලික විසඳුමක් කියලා මට බොන්න ජාතියකුයි. ගුලි වර්ගයකුයි දුන්නා... ඒකට මට අඩු උනා.
    මම ඒක පාවිව්ව් කරන ගමන් වෙරළු ‍කොලයි,පේර කොළයි කොටලා නාන්න කලින් ගැවා. (වතුර ටිකක් දාලා මිරිකලා ගන්න) ඒක මට කියලා දුන්නේ අයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉන්න අක්කා කෙනෙක්....

    ඔය ගැටළුව ගොඩක් අයට තියෙනවා. මගෙ යාළුවෙකුට උවමනාවක් වෙලා මම මේ ලඟදී වෙද මහත්තයාට කොල්කරා අගොස්තු වෙනකම් තෙල් ඔඩර් :(:(:(:(.....
    ජුලි මාසේ අන්තිම සතියේ ගිහිල්ලා එහාට නම දෙන්න කිවුවා.. එයාලට විතරයි කොල් කරන්නේ මම හිතන විදිහට. මමත් යන්න ඉන්නේ..වැඩි හොඳටත් එක්ක තෙල් ටිකක් ගන්න..

    මේන්න ලිපිනය
    කේ.ඒ.එන්.පී බානගල
    "ධන්වන්තරී මන්දිරය"
    බානගල වෙද මුහන්දිරම් පාර,
    බානගල, පුගොඩ
    කොළඔ ඉදලා එනවා නම් 122 අවිස්සාවේල්ල බස් එකක ඇවිල්ලා...
    කොස්ගමින් බැහැලා යන්න පුළුවන්... පිටිසර ගමක තියෙන වලව්වක තමයි බෙහෙත් දෙන්නේ........


    (මේක බාවිතා කරපු කවුරු හරි යාළුවෙක් කලින් තෙල් බෝතලයේ ෆොටෝ එකක් එක්ක දාලා තිබුනා. සාර්ථක ප්‍රතිපල තිබුනා කියලා. එයාගේ නම නම් මට මතක නෑ)


     
    • Like
    Reactions: Rockey_ssr

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    mulinma oke hetuwa hoya ganin macho :) oka ubata genetics walin ena ekak nam nawattanna tikak amarui :( ehema nattam vitamin E , hoda oil ekak tamai hoda oil ekak nikan dala wedak ne hodat massage karanna ona
    kokatat dokek gawata yana eka hodai anika ubata wayasa keeyada samanyen
    25 26 wagenam samanyen konde yanwa
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ජෙල් වලට විකල්පය....!!!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1117682 වැඩක් වෙය්ද කියල බලන්න.......... මටනම් එලටම වැඩ, මරු , කොන්ඩෙ කලු වෙනවා, යන්නෙත් නැ, හය්යත් වෙනවා, හැබැයි උඹට කොන්ඩෙ යන ලෙඩක් තියෙනවනම් හොයල බලල ගාපන්..... [/SIZE]
     
    • Like
    Reactions: Rockey_ssr