රුවන්වැල්ලේ කොහෙඳ බං එහෙම තැනක් තියෙන්නේ......කොණ්ඩෙ කොට වෙන්නම කපපන් මචන්.
දවස් 3කට සැරයක් වගේ ෂැම්පු දාල නාහන්.
අනික හැමදාම නාහන්, ෂැම්පු දාහන් දවස් 3කට වගේ සැරයක්.
විටමින් ඊ කරල් තියෙනව ෆාමසි එකේ.
ඒක ගෙනල්ල හොඳට ගෙදර හිඳගත්ත හරි කඩෙන් ගත්ත හරි හොඳ බෙහෙත් තෙල් එකක් එක්ක කලවම් කරල ගාහන් උදේ.
එක කරලක් එක පාරකට ගනින්., තෙල් එක්ක කලවම් කරල ඔලුවෙ ගාහන්.
හයියෙන් තද කරල ගාන්න එපා එතකොට කොණ්ඩෙ යනව තවත් වැඩි වෙයි.
හවස නාහන්.
නාල ඔලුව තෙත තියන්නත් එපා ගොඩාක්, හවස 5ට වගේ කලින් නාහන් නැත්තම් ඔලුව වේලෙන්නෙ නෑ හරියට.
ඕකට මචන් අපේ මලය නම් බෙහෙත් තෙල් එකක් අරන් ඇවිත් තිබ්බ කොහෙද මේ..
ම්ම්..
රුවන්වැල්ලෙ ද කොහෙද වෙදකම් කරන තැනක් තියෙනව ලු එතනින්.
නාල ඔලුව පිහිද්දිත් තද කරල පිහින්න එපා,
එතකොට කාගෙ වුනත් කොණ්ඩෙ ගැලවෙනව.
ඕක මචන් මොනව කලත් බෑ උඹලගෙ පරම්පරාවෙන්ම එන කේස් එකක් නම්.
ටිකක් දුරට පාලනය කරන්න පුළුවන්, ඒ හැරෙන්න සම්පූර්ණම නවත්තන්න නම් බැරි වෙයි මචන්.
පුළුවන් නම් අර තෙල් එක හොයන් ගාහන්. ඒක නම් හොඳටම හොඳයි කීව අපේ මලය.
උගෙත් කොණ්ඩෙ යනව,
දැන් නම් අවුලක් නෑ වෙන්න ඇති.
කොණ්ඩෙ කොටට කපපන් මචන් දිගට තියෙද්දි අනිවා කොණ්ඩ ගස් ගැලවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.
මේ මොනව කලත් බෑ හරියටම ට්‍රීට්මන්ට් කරන්න නම් ඩොකෙක් ලඟට යන්නම වෙයි.![]()
![]()



මචං ටෙලිසීන් හරි ඒසර් marketing එකේ තියෙනවා ඔයිල් එකක්



.....
oka ubata genetics walin ena ekak nam nawattanna tikak amarui
ehema nattam vitamin E , hoda oil ekak tamai hoda oil ekak nikan dala wedak ne hodat massage karanna onamageth yanava macho dan konde hitwana kathawak thiyenava
ona nam contact no eka dennam
Ubata his-hori thiyenawa da ?


