කොන්ඩෙ සුදු වෙනවට.........
මචන් මේ අකලට හිස කෙස් පැහෙන එක මේ කාලෙ ගොඩක් උන්ට තියෙන ලොකු case එකක් නෙ.මේකට මාත් එක එක වැඩ කරා තාම අඩුවක් නෑ

මේ දවස් වල TV එකේ ඇඩ් එකක් යනව දැක්ක Link Natural එකන් අකලට හිස කෙස් පැහෙන එක වලක්වන්ඩ ගහපු තෙල් එකක් ගැන .(ad එක යටින් ඇති)
මේක පාවිච්චි කරල තියෙන එකෙක් කියපල්ලකො මේක හරියට වැඩ කරනවද කියල.
නැත්නම් කෙස් පැහෙන එක නවත්ත ගන්ඩ පුලුවන් වෙන ක්‍රමයක් හරි කියපල්ලකො

Last edited: