කොන්ඩෙ සුදු වෙනවට.........

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පොදු ප්‍රශ්න බන් ඕවා.... :no::no:

    homeopathic doctor කෙනෙක් ඉන්නවා රත්මලාන පැත්තේ අපේ අම්මා ගිය කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න සැහෙන්න සෙනග ඉන්නවලු එයාගේ රෙෆ්ලේට් එකේ තිබ්බා කොන්ඩේ යන එකටයි අකලට සුදු වෙන එකටයි බෙහෙත් කරනවා කියලා​
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    homeopathic doctor කෙනෙක් ඉන්නවා රත්මලාන පැත්තේ අපේ අම්මා ගිය කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න සැහෙන්න සෙනග ඉන්නවලු එයාගේ රෙෆ්ලේට් එකේ තිබ්බා කොන්ඩේ යන එකටයි අකලට සුදු වෙන එකටයි බෙහෙත් කරනවා කියලා​

    Location please?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Location please?

    vxg1lh.jpg

    5n8zfm.jpg

    312y2s3.jpg
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචන් මේ අකලට හිස කෙස් පැහෙන එක මේ කාලෙ ගොඩක් උන්ට තියෙන ලොකු case එකක් නෙ.මේකට මාත් එක එක වැඩ කරා තාම අඩුවක් නෑ:rolleyes::rolleyes:

    මේ දවස් වල TV එකේ ඇඩ් එකක් යනව දැක්ක Link Natural එකන් අකලට හිස කෙස් පැහෙන එක වලක්වන්ඩ ගහපු තෙල් එකක් ගැන .(ad එක යටින් ඇති)

    akalapalitha.jpg

    මේක පාවිච්චි කරල තියෙන එකෙක් කියපල්ලකො මේක හරියට වැඩ කරනවද කියල.
    නැත්නම් කෙස් පැහෙන එක නවත්ත ගන්ඩ පුලුවන් වෙන ක්‍රමයක් හරි කියපල්ලකො
    :rolleyes::rolleyes:

    vxg1lh.jpg

    5n8zfm.jpg

    312y2s3.jpg
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    homeopathic doctor කෙනෙක් ඉන්නවා රත්මලාන පැත්තේ අපේ අම්මා ගිය කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න සැහෙන්න සෙනග ඉන්නවලු එයාගේ රෙෆ්ලේට් එකේ තිබ්බා කොන්ඩේ යන එකටයි අකලට සුදු වෙන එකටයි බෙහෙත් කරනවා කියලා​

    vxg1lh.jpg

    5n8zfm.jpg

    312y2s3.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අකලට කෙස් පැහෙන එකට විසඳුම තමයි, Phone කනේ තියන් Use නොකර සිටීම, නිතරම වස විස නැති ආහාර අනුභවය. Phone එක කොට්ටෙ යට තියන් නිදා නොගැනීම. නිතර Excersice කිරීම. (සෙල්ලම් කරා නම් ඒ ඇති)

    මේව මගේ සහ යාළුවන්ගෙ අත්දැකීම් වලින් කියන්නෙ. මට කෙල වෙලා තියෙන්නෙ Phone නිසා. මගේ යාළුවෙක් අවුරුදු 20 දි කොණ්ඩෙ සුදු උනා අම්බානක. ඌ පස්සෙ ආමි එකට ගියා cadet officer කෙනෙක් විදියට. Exercise ටික ලස්සනට වදිද්දි උගෙ කොණ්ඩෙ ඔක්කොම කලු උනා බන්...
    මචන් උබ මම හිතපු දේම හිතලා තියනවා ගොඩාක් අයගේ දකුණු පැත්තේ කනට උඩින් තමා සුදු වෙන්ඩ පටන් ගන්නේ ෂුවර් එකට ෆොන් එක හින්දා ඕක ගැන රිසර්ච් එකක් කරන්ඩ ඕන තැන්ක්ස්

    +17