පොදු ප්‍රශ්න බන් ඕවා....![]()
homeopathic doctor කෙනෙක් ඉන්නවා රත්මලාන පැත්තේ අපේ අම්මා ගිය කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න සැහෙන්න සෙනග ඉන්නවලු එයාගේ රෙෆ්ලේට් එකේ තිබ්බා කොන්ඩේ යන එකටයි අකලට සුදු වෙන එකටයි බෙහෙත් කරනවා කියලා
පොදු ප්‍රශ්න බන් ඕවා....![]()
Jayawardenapura campus eka laga thiyenawalu thanak,konde sudu wena eka hodatama hoda karana!!mage yaluwek kiwwe,sinhala behethlu karanne!!
homeopathic doctor කෙනෙක් ඉන්නවා රත්මලාන පැත්තේ අපේ අම්මා ගිය කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න සැහෙන්න සෙනග ඉන්නවලු එයාගේ රෙෆ්ලේට් එකේ තිබ්බා කොන්ඩේ යන එකටයි අකලට සුදු වෙන එකටයි බෙහෙත් කරනවා කියලා
මචන් මේ අකලට හිස කෙස් පැහෙන එක මේ කාලෙ ගොඩක් උන්ට තියෙන ලොකු case එකක් නෙ.මේකට මාත් එක එක වැඩ කරා තාම අඩුවක් නෑ
මේ දවස් වල TV එකේ ඇඩ් එකක් යනව දැක්ක Link Natural එකන් අකලට හිස කෙස් පැහෙන එක වලක්වන්ඩ ගහපු තෙල් එකක් ගැන .(ad එක යටින් ඇති)
![]()
මේක පාවිච්චි කරල තියෙන එකෙක් කියපල්ලකො මේක හරියට වැඩ කරනවද කියල.
නැත්නම් කෙස් පැහෙන එක නවත්ත ගන්ඩ පුලුවන් වෙන ක්‍රමයක් හරි කියපල්ලකො![]()
homeopathic doctor කෙනෙක් ඉන්නවා රත්මලාන පැත්තේ අපේ අම්මා ගිය කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න සැහෙන්න සෙනග ඉන්නවලු එයාගේ රෙෆ්ලේට් එකේ තිබ්බා කොන්ඩේ යන එකටයි අකලට සුදු වෙන එකටයි බෙහෙත් කරනවා කියලා
oka dan awith tiakak kal
mama gewa and tama ganawa
wedi deyak nam wune ne
මචන් උබ මම හිතපු දේම හිතලා තියනවා ගොඩාක් අයගේ දකුණු පැත්තේ කනට උඩින් තමා සුදු වෙන්ඩ පටන් ගන්නේ ෂුවර් එකට ෆොන් එක හින්දා ඕක ගැන රිසර්ච් එකක් කරන්ඩ ඕන තැන්ක්ස්අකලට කෙස් පැහෙන එකට විසඳුම තමයි, Phone කනේ තියන් Use නොකර සිටීම, නිතරම වස විස නැති ආහාර අනුභවය. Phone එක කොට්ටෙ යට තියන් නිදා නොගැනීම. නිතර Excersice කිරීම. (සෙල්ලම් කරා නම් ඒ ඇති)
මේව මගේ සහ යාළුවන්ගෙ අත්දැකීම් වලින් කියන්නෙ. මට කෙල වෙලා තියෙන්නෙ Phone නිසා. මගේ යාළුවෙක් අවුරුදු 20 දි කොණ්ඩෙ සුදු උනා අම්බානක. ඌ පස්සෙ ආමි එකට ගියා cadet officer කෙනෙක් විදියට. Exercise ටික ලස්සනට වදිද්දි උගෙ කොණ්ඩෙ ඔක්කොම කලු උනා බන්...