kes gahakata 1500 k vithara kiyala mage yaluwek kiwwa..
මචන්ලා ලොකු උදව්වක් ඕනෙ
මෙතන කවුරුහරි කොන්ඩෙ හිටෝපු කෙනෙක් හරි ඒ ගැන දන්න කෙනෙක්හරි ඉන්නවනන් කියහල්ලකො, මේක ලංකාවෙ කරන්න පුලුවන් කියල කියනව, කීයක් විතර යයිද බන්? දන්න කෙනෙක් ඉන්නවනන් කියහල්ලකො. මාර අවුලෙන් බන් ඉන්නෙ![]()





